
ඊශ්‍රායල හමාස් අර්බුදය සහ මැදපෙරදිග කලාපීය කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, අද (6) එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේත්, ඉන්පසු සෞදි අරාබියේත් සංචාරය කරනු ඇත.
පෙට්‍රෝලියම් අපනයනය කරන රටව එකමුතුව ලෙස සැලකෙන ‘ඔපෙක්’ සමුළුවේ විශේෂ සැසියකට ද පුටින් සහභාගී වනු ඇතැයි පැවැසෙයි. ‘ඔපෙක්’ සමුළුව පිහිටුවීමෙහිලා පුරෝගාමියකු ලෙස කටයුතු කරන්නේ ද රුසියන් ජනාපධිති පුටින්ය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටින්ට ජයවේවා...!