ප්‍රසන්න රෝසාව බොහෝ දෙනා හඳුනන්නේ දක්ෂ ගිටාර් වාදන ශිල්පියෙකු ලෙසයි. ඔහු වාදනයට මෙන්ම සංගීතය සඳහාද මනා දක්ෂතාවත් ඇති සංගීත ශිල්පියෙකු වන අතර, ඔහුගේ නවතම තොරතුරු පැවසීමට අපත් සමග මෙලෙස එක්විය.
"මේරියන්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා අවුරුදු 25ක් සම්පූර්ණ කරලා තියෙන්නේ. ඉතිං ඒ වෙනුවෙන් ළමයින්ට සීඩී එක්ක කරන්න තමයි ඉන්නේ. අනිවාර්යෙන්ම මේ අවුරුද්ද ඇතුලත එළියට දානවා. මොකද මේරියන්ස් සංගීත කණ්ඩායමේ අවුරුදු 25යි, මගේ සංගීත දිවියට අවුරුදු 35කට එහාය අතීතයක් තියෙන නිසා. මේ පොඩි ළමයින්ට අලුත්ම ගීත ටිකක් දෙන්න ඕනකමක් හිතුනා. ඊට අමරතව Singfony වෙබ් අඩවියත් හොඳටම කෙරීගෙන යනවා. ඒ සඳහා ගොඩක් අයගේ හොඳ ප්‍රතිචාර තියෙනවා".
ඩිලාන් ක්‍රිෂාන්ත
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
330
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝසාගේ සංගීත දිවියට වසර 35යි