අලෙවිකරණය තුළ පවතින දැඩිව අලෙවිකරණයට භාජනය වන, නොයෙක් වූ වැඩ දාන ක්ෂේත්‍රයක් විදියට රූ අලංකරණ ක්ෂේත්‍රය දක්වන්න පුළුවන්. මේ වීඩියෝවෙ තියෙන්නෙ ඒ විදියෙ මාකටින් ක්‍රමවේදයක්. රෝස මලක පෙතිවල හැඩයට ක්‍රීම් එන මේ ෆේස්වොෂ් බෝතලේ දිහා බලපු ගමන් ඕන කෙනෙකුට ගන්න හිතෙන එක පුදුමයක් නෙමෙයි. ඔයාලත් බලලම ඉන්න. මේක ජපන් වැඩක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd