නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකිරිම සඳහා 2008 දී ජපන් ජාතිකයෙකුගෙන් ඇමෙරිකා ඩොලර් හය ලක්ෂයක් (රුපියල් අටකෝටි පනස් නව ලක්ෂ දහඅට දහස් හත්සිය හැත්ත දෙකක් ) වංචා කළැයි රේසිං ශුරයකු වන ඩිලන්ත මාලගමුව හා තවත් දෙදෙනෙකුට ලබන 18 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
දැන් ලංකාවේ ඉන්න ක්‍රීඩකයන්ගේ ඉඳල දොස්තරලා දක්වා කම්ම්බා හොරු. අනේ අපේ රටට ගිය කලක්. (අ)
ලංකාවේ කාර් රේස් වලට සපෝට් එක මදි වගේ. (නි)