(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රට අන්ත අසරණ තත්වයකට වැටී තිබුණු මොහොතේදී සියලු දෙනා කැපවී මේ පාලනය ගෙන ඒමට ඉදිරිපත් වුණේ හොරකම් දූෂණ කිරීමට ඉඩදී ඇස් කන් පියාගෙන බලා සිටීමට නොවේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය, පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.
දූෂණ වෙනුවෙන් තමා ඉදිරිපත් වූයේත් හරි තැන සිට ගත්තේත් ඒ නිසා බව පැවසූ මන්ත්‍රීවරයා ක්‍රිකට් දූෂණ යට ගැසීම ගැන කණගාටුවන බවද ප්‍රකාශ කළේය.
අනෙක් අයට විපක්ෂනායකවරයා සමග සාකච්ඡා කිරීම හොඳ නම් තමා සාකච්ඡා කිරීම වරදක් වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.
රොෂාන් රණසිංහ මහතා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොපට හොඳ වැඩේ පොහොට්ටු හැතිකරේ ජනතාව්ටා කොකා පෙන්නන්න කාලකන්නියෙක් තියාගත්තා .දැන් තොපිලට එක පාර වළල්ලක් වෙලා නරුම පොහොට්ටුව මක බෑවිලා පල
එකට බෙදා ගෙන කාපු අය චන් දයක් කිට්ටු වෙන කොට මාර ප්‍රගතිශීලියි.
ජපානේ කක්කුස්සි හෝදපු එකෙක් ගිය උඩක් .
පෙර වැරදි ,වෙනස්කම් අමතක කරලා,දැන්වත් ප්‍රගතිශීලී සියලු දෙනා මේ කාලකන්නි රනිල් පොහොට්ටු දේශපාලුවන්ට එරෙහිව නැගිටින්න
ජපානේ කක්කුසි හෝදන්න ගන්නේ ජපන් ජාතිකයෝ විතරයි. මොකද එය ඉතාමත් වැදගත් සහ වටිනා රක්ෂාවක් නිසා. අපේ ලංකාවේ කාලකන්නින්ගේ අදහස් abaran ගෙන් තේරෙනවා.
දැන් වෙනස් සින්දුවක් කිව්වට මෙයත් අර 134 දෙනාගෙන් එක්කෙනෙක් .මහ අවස්තාවාදියෝ එලවලම දාන්න ඕන