
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයට අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කෙරිණ.
ඔහුගේ ඥාතිපුත්‍රයකු වන ආලෝක රණසිංහ මහතා මෙසේ ඇප මුදල් තැන්පත් කළේය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට රොෂාන් රණසිංහ මහතා ඊයේ නිල වශයෙන් නිවේදනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන්ද හිනාවෙන්නේ?
මිනිස්සු තමන්ගේ තරම නොදැන වැඩ කරන්න ගියාම ඇප විතරක් නෙමේ, ඇඩ්රරසුත් නැතිවෙලා, සිරිසේන වගේ නන්නත්තාරම වෙලා, ලොවෙත් නැතිවෙනවා. කොහේද ඉතින්, පොලොන්නරුවෙනේ...!
හොඳටම දන්නවා පරාදයි... ඇපත් නෑ කියලා. එහෙනම් ඇයි ඉදිරිපත් වෙන්නේ..? මෙයාලා මෝඩ නෙවෙයි අපියි මෝඩ.. ලංකාවේ දේශපාලනය ඒකයි...!
බැරි වෙලාවත් මෙයා ජනාධිපති වුණොත්, රටේ වැව් සියල්ලම සහ වාරි පද්ධති කාබාසිනියා කරලා දමයි.
මේ වගේ මනුස්සයෙක් රටේ ඉන්නවා කියලා දන්නේ කීයෙන් කීදෙනාද? ඒ නිසා මෙයාට ඇප විතරක් නොවෙයි පස්සත් නැතිවයි යන්න වෙන්නේ.