
(අංජුල මහික වීරරත්න)
රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් ජනාධිපතිට සහය දෙන බවට අද ප්‍රතිඥා දුන්හ.
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රාහුමාන් , දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහත්වරු මීට සුළු මොහොතකට පෙර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවට ප්‍රතිඥා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොර දූෂිතයින් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දන්නෝ හොඳාකාරවම දනිති.
මොවුන් ගෝඨාභයගේ කාලේ ඉඳන්ම ආණ්ඩුවෙනේ හිටියේ...! අද ඊයේ එකතු වුණු අය නෙවෙයිනේ...!
හිරේ යන්න ඉන්න අයගේ සංගමය...
මෙයාලා ගොඩක් කල්නේ... අලුත් පුවත් මවනවා...
පුත්තලමේ අලි සබ්‍රි ගැන මේ රටේ දරුවෝ පවා දන්නවා දන්නවා... එහෙම අය තමයි එකතු වෙන්නේ...!
හරි ශෝක් බඩු ටික එකතු වෙලා තියෙන්නේ. එක වගේ කට්ටියටනේ එකතුවෙන්නේ
රත්තරන් හොරා ඉන්නවා නේද .මිනිහා කාලගුණ සලකන්න ගිහිල්ලා රත්තරන් හොරා බේරාගෙන රටයි , ජනතාවයි හොඳ පූර්වාදර්ශයක් දීලානේ තියෙන්නේ