වන්නි දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක රිෂාඩ් බදුර්දීන් මහතා එජාප නාමයෝජනා ලැයිස්තුව වන්නි තේරීම් භාර නිලධාරීට අද බාර දුන්නේය.
වන්නි දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක රිෂාඩ් බදුර්දීන් මහතා එජාප නාමයෝජනා ලැයිස්තුව වන්නි තේරීම් භාර නිලධාරීට අද බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තවත් හොරෙක්නේ. මොකටද මෙයට නාමයෝජනා දුන්නේ. කෝ යහපාලනය. (බ)
යහපාලනේට ජයවේවා....!!! (ස)
ඔය යන්නෙ යහපාලන නාඩගම. විල්පත්තුවට දෙවියන්ගේම පිහිටයි. දැන් එතකොට එජාපය සුපිරිසිදු අයටද නාමයෝජනා දුන්නේ,? අනේ මේ නොදන්නා කමට ඇහුවේ ආයුබෝවන්ඩ! (ස)
විල්පත්තුව විනාශ කරන්න ඉඩදුන්නේ කාගේ ආණ්ඩු කාලේද කියන එක හැමෝටම අමතක වෙලා වගෙයි. නියපොත්තෙන් කපන්න තිබුන දෙය පොරවෙන් කපන්නවත් බැරි කරලා දැන් කෑගහනවා. (නි)
අවංක එඩිතර නායකයෙක් අපේ ප්‍රදේශයට ලබා දුන්නට ස්තුති. (ම)
ජය වේවා!! දැන් ඉතින් එජාපය පරද්දනවා බොරු. මෙතුමා විශාල ජන්ද සංඛ්‍යාවක් ජනාධිපතිවරණයේදී එකතු කරලා දුන්න. පිරිසිදු අවංක නායකයෙක්.(ම)
විල්පත්තුව තියන්නෙත් වන්නියේ නේද (බ)
රිස්වාන්, අවංක කියන්නේ කැලා පාලු කරන එකටද ?(බ)
රටම කන අයට වඩා පැත්තක් කන අය සාපේක්ෂව පිරිසිදුයි. (ස)
විල්පත්තු... අතේ පන්තු ... අනේ පව් අපේ ඇත්තු... (ම)
විල්පත්තුවේ ඉඩම් බෙදිල්ල පටන්ගත්තේ මේ ආණ්ඩුව නොවේ, කලින් ආණ්ඩුව. දැන් බොරුවට හැමෝම කෑගහනව (බ)
මෙතන සිංහල නම් වලින් රිෂාඩ්ට ජය වේවා කිව්වට ඇත්ත කාටත් තේරෙනවා . අනික විල්පත්තු කැලේ වනසපු එකාට ජයවේවා කියන්න පුහ් ,එජාපේ එක නියම පාරේ යනවද කියල පේනවනේ ...(බ)
විල්පත්තුව පාවාදුන්නේ මුලින්ම කව්ද කියල හොයල බලන්න මහත්මයෝ (බ)
අවංක එඩිතර නායකයෙක් උඩින්ම දිනයි (ම)
පාට පක්ෂ වැඩක් නැහැ. මිනිසුන්ට මොළය පෑදේවා! ඒ හොඳටම ඇති. (නි)
ජය වේවා.! (ර)
සුපිරි සුපිරි !!! ජය වේවා (ම)
අපි බලමුකෝ ජනතා තීරණය! (නි)
දෙවියන් දුන්න විල්පත්තු කැලේ හදපු ආසනයෙන්ම ඉල්ලන්න පුළුවන් වෙයි තව ටික කාලෙකින් (බ)