(නිමන්ති රණසිංහ )
වැඩ කළ නිවසේ දී නංගීට නොයෙකුත් කරදර සිදු වී ඇති බවත් නිවසට ගියහොත් මෙම සිද්ධීන් හෙළි වනු ඇතැයි බියෙන් නංගිට මේ දේ කරන්නට ඇතැයි තමා සිතන බවත් රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිලී මියගිය ඉෂාලනී නම් දැරියගේ සහෝදරයා වන විග්නේෂ්වරන් තිරු ප්‍රසාද් නැමැත්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (20) ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ සාක්ෂි ලබා දුන්නේ එම මරණයට අදාළව මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉශාලනි, ඔයා වගේ ගොඩක් අය සූරාකෑව, ඔයාට මේ රටේ සාධාරණයක් වෙන්නේ නැහැ. නමුත් දෙවියන් වැරදිකරුවන්ට දඬුවම් කරයි. එය කාලය පිළිබඳ කාරණයකි
ඔවුන්ට විරුද්දව ශ්ර්යා නීතියෙන් දඬුවම් කරමු. එල්ලුම් ගස එපා කඩුවෙන් වැඩේ කරමු අළුගෝසු කමට මම එන්නම්.
බය වෙන්න එපා එයාලා නිදහස්
මෙ කරපු අපරාදවලට මෙ ආත්මයෙදිම අපෙ ඇස්පනාපිට දඩුවම් ලබිය යුතුයි. එසෙ වෙවා කියා අපි දෙවියන්වහන්සෙගෙන් ඉල්ලා සිටිනව..