මැතිවරණ සමයේ රජයේ වාහන භාවිත කරන්නේ නම් ඒ සඳහා මුදල් ගෙවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ යෝජනාව අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් රජයෙන් ලබා දී ඇති වාහන තුනක් සඳහා රුපියල් ලක්ෂ තුනක් ගෙවනු ලැබීය.
අැමැති විජයවර්ධන මහතා රජයේ වාහන භාවිත නොකළ අතර ඔහු ගමන් ගියේ සිය පෞද්ගලික රථයෙනි.
විජයවර්ධන මහතාගේ කාර්ය මණ්ඩලයේ වාහන රජයෙන් දැනුම් දීමටත් පෙර භාර දුන් අතර ආරක්ෂකයන් ගමන් ගන්නා වාහනයක් ඇතුළු වාහන තුනක් පමණක් කාර්ය මණ්ඩලයේ රාජකාරි සඳහා තබා ගත්තේය. ඒ වාහන තුන සඳහා ද රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ තුනක් ගෙවා දැමූ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ ආදර්ශයක් !! කලින් රජයේ නම් ඔහොම කළේ නෑ. නැවතත් යහපාලන රජයක් ම බිහිවේවා..... යහ පාලන පෙරමුණට ජය !! (බ)
කෝ තවම මරාගේ හොර නඩයෙන් එකෙක්වත් මෙහෙම සල්ලි ගෙවනවා අපි දැක්කේ නෑ. උන්ට කොහොමත් හොර වැඩ කරලා පුරුදු හින්ද මෙහෙම ගෙවන එකත් අරුමයක් වගේ හිතේවි (බ)
එක්සත් ජාතික පක්ෂයට පමණි අපේ රට හදන්න පුළුවන් ජයවේවා!(ම)
ක්‍රියාවෙන්ම ආදර්ශය පෙන්වූ මහත්මයෙක් (නි)
නියම වැඩක්. ජය වේවා! (නි)