ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා මහ මැතිවරණයේ වැඩ ඇරැඹීමට පෙර කැලණි රජ මහා විහාරයට ගොස් ආගමික වතාවත්වල යෙදුනේය.
විහාරාධිපති කැලණි විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ විජයවර්ධන මහතාගේ අත පිරිත් නූලක් බැඳ ආශිර්වාද කළහ.
විජයවර්ධන මහතාගේ මිත්තනියක වන හෙලේනා විජයවර්ධන ආර්යාව කැලණි විහාරය ප්‍රතිසංස්කරණයේ පුරෝගාමියක වූවාය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවන්ගේ ආශිර්වාදය ගොඩක් වටිනවා. (නි)
ඔබ තුමා නිහතමානී අවංක කෙනෙක්. ඔබට ජය ! (නදී)
බලන්න යහ පාලනයේ වැදගත් කම. එදා රණවිරු පොන්සේකා මහතා කැළණි රජමහා විහාරය වඳින්න එනවිට එතුමාට හිරි හැර කලා. නමුත් අද එවැනි දේවල් වීම වැළකියල. හෙලේනා විජයවර්ධන ආර්යාවට මොනතරම් සතුටක් ඇති වෙයිද මෙම දර්ශනය දකිනකොට. එම මෑණියන් හට නිර්වාන සම්පත්තිය ලැබේවා(ස)
ගම්පහින් අංක එක........ඔබට ජය .....හරි දේ කරන්න. (අ)
තරුණ නිහතමානි අවංක දේශපාලකයන්ව අගය කරමි. රටටත් ජනතාවටත් අවංකව සේවයක් කරන්න.එවිට කිසි කෙනෙකුට ඔබලාව පරද්දවන්න බැරිවෙයි. (ම)
මම ඔබතුම පිළිබද අවදානය යොමුකර සිටියෙමි කතාව සංවරයි. තනතුරු අාභරනයක් කර නොගෙන ජනතාව වෙනුවෙන් සේවය කරන්න. ඔබට ජය පතමි! (ස)
ඔබට ජය ප්‍රර්ථනා කරමි (ස)