IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රුවන් විජයවර්ධන පදනමෙන් සාංඝික දානයක්

බියගම රුවන් විජයවර්ධන බෞද්ධ පදනම භික්ෂූන් වහන්සේලා 150 නමක් විෂයෙන් සංවිධානය කළ සංඝගත දක්ෂිණාවක් බියගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාණ කාර්යාලයයේ දී අද (10) ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

_DSC0285 _DSC0390 _DSC0399 _DSC0460

 



අදහස් (0)

රුවන් විජයවර්ධන පදනමෙන් සාංඝික දානයක්

අසිත Saturday, 11 April 2015 03:21 AM

අගය කරනවා (නි)

:       0       0

රණතුංග Saturday, 11 April 2015 05:02 AM

අගය කරනවා. (නි)

:       0       0

විරාජ් ඒකනායක Saturday, 11 April 2015 05:34 AM

ඔබට හොඳ දේශපාලන අනාගතයකට සුබ පැතුම්! (නි)

:       0       0

සුනිල් පෙරේරා Thursday, 16 April 2015 06:49 AM

වැදගත් අය වටිනා වැදගත් දේ කරයි . සාදු සාදු...(බ)

:       0       0

නුවන් Saturday, 11 April 2015 08:22 AM

සාධු ! සාධු !! සාධු !!! (නි)

:       0       0

පුබුදු Saturday, 11 April 2015 12:30 PM

හැමදාමත් හොඳ වැඩ කරන ඔබට අපේ ප්‍රණාමය.(බ)

:       0       0

රොෂාන් Friday, 10 April 2015 08:22 PM

ඉතා හොඳ කටයුත්තක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site