රම්බොඩ දියඇල්ලට ඉහළින් පිහිටි ෆ්‍රොටොෆ්ට් වතුයායට මායිම්ව ඇති රම්බොඩ කඳු පන්තිය අනෙක් පසින් පිදුරුතලාගල රක්ෂිතයට අයත්ය.කඳු මුදුන හෝර්ටන් තැන්න මෙනි තෘණ භූමියකින් වැසී පවතී.රාවණ පුරාවෘත්තයට බැඳී ඇති මෙහි රාවණා විසින් සීතාට ලංකාපුරය පෙන්වීමට ගිය රථ මාර්ගයද සීතාගේ කඳුලු වලින් සෑදී ඇතැයි සැලකෙන නොසිඳෙන දිය උල්පතක්ද ඇතැයි කියවේ.අදටද කඳු මුදුනේ තෘණ පමණක් වැවෙන මාර්ගයක් වැනි කොටසක් දැක ගත හැකි අතර ලෝකාන්තය වැනි බෑවුමකින් කෙලවර වේ.
සටහන සහ ඡායාරූප - අනුරාධ තෙන්නකෝන්





















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd