බදුල්ල රාවණා ඇල්ල රක්ෂිතයේ පෙර දින හටගත් ගින්න අදත් පැතිරී යයි. ගින්න නිවීමට යුද හමුදාවද කැඳවා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
බදුල්ල රාවණා ඇල්ල රක්ෂිතයේ පෙර දින හටගත් ගින්න අදත් පැතිරී යයි. ගින්න නිවීමට යුද හමුදාවද කැඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් විදේශීය කුමන්ත්‍රණයක් වගේ ඇල්ලකුත් ගිණි අරන්..පුදුමයි...?
මේ ගැන මීට වඩා ටිකක් හිතල බැලුවොත් හොදා..!!
මේවට කියන්නේ ලවු ගිනි
මමනම් නෙමෙයි...
නම කොහෙවත් , ගිනි ගන්නේ වෙන කොහෙවත්..
ඩොලර් වලට යටවෙලා ඉන්න අපේම කට්ටිය තරන වැඩ තමයි මේවා.මේ අයට විරුද්ධව තදබල ක්‍රියාමාර්ග ගන්න ඕනි
අදනම් හනුමන්තා වෙන්න ඇති..
අපේ තව කැළේ ඉතිරිවෙලා තියේයිද ???
අනේ අයියලා කියන්නකෝ රාවනා ඇල්ල ගිනිගත්තේ කොහමද කියල. ඇල්ල හැදිලා තියෙන්නේ වතුරෙන්ද? පෙට්‍රල් වලින්ද?. ගිනි නිවන්නේ හමුදාවෙන් හින්දද ගිනි නිවන හමුදාව කියන්නේ?
මේ කාලයතුළ හදිසි ගිනි විපත් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් සහගතව හා සැලකිලිමත්ව ක්‍රියාකරන මෙන් ඉල්ලමි.