(සුදර්ශණී - අනුරාධපුර සිට) අනුරාධපුරයට යන එන වන්දනාකරුවන් ඇතුළු බොහෝ දෙනාට රිලවුන්ගේ හිරිහැර සිදුවේ. පූජා භුමියේ ද සිටින මේ සත්තු විටෙක ආක්‍රමණශීලි වෙති. නොයන තැනක් නොසොයන දෙයක් නැත. මේ එවැනි අවස්ථාවකි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වදුරා නම් ලංකාවේ එකෙක් වෙන්න බැහැ. (නි)
ගොඩක් හිනා යනවා.(ස)
රිළවුන්ගේ වැඩ කරන මිනිස්සු ඉන්න එකේ මේක මොකක්ද?
වදුරන් , රලවුන් වෙලා උපදින්නේ පෙර ආත්මයේ අධික මානයෙන් ජීවක් වුණු අය තමයි...(සවි)
පෝය දවසේ පිනක් කර ගන්න බැලුවේ.....මේක හරියට සෙට් වෙලා නෑ....ඒ නිසා මගදි වැටේවි....
මේ පිංතූරෙ කොහෙදි හරි දැකලා තියෙනවා.(නු)
රිළවා ලංකාවට ආවේණික එකෙක් නෙමෙයි. (නි)
මෙයානම් නියම ශ්‍රී ලංකාවේ කෙනෙක්....(ස)
මූ මාර සතෙක්නේ. (නි)
පෝයට පන්සල් එද්දි ඇලෝ වීල් පාරක් දැම්මහම තමයි වෑන් එක ලස්සන.මමවත් ඒක දාලා දෙන්න බැලුවේ.
මේ ඡායාරෑපය වෙන රටක වෙන්න ඇති.. මේ ඡායාරෑපයේම ලියලා තියෙන්නෙ වෙන වෙබ් සයිට් එකක්..
පෝයට පන්සල් එනකොට ඇලොයි වීල් තිබුණම තමයි ලස්සන...මමවත් එකක් දාල දෙනවා..
මෙයාට උසස් නිලයක් දෙමු !
මු රිලවෙක් නෙවෙයි , වදුරෙක් !
මෙයාටත් දෙමුද ආචාර්ය පට්ටමක්? එතකොට එයා "ආචාර්ය රිළවා" කියලා ප්‍රතිචාර දායි නේද?
ඇයි බොරු මේක "පොස්ටර් යු එස් ඒ" වෙබ් අඩවියෙ එකෙන්.(නු)
රිලවෙක්ද නැත්නම් කාර්මික ශිල්පියෙක්ද? (ත)
අනිවාර්යයෙන්ම පුරුදු කරපු සතෙක්. මිනිස්සු හොරකම් කරවන්න අටවපු උගුලක්. හිරේ යන්න වුවමනාවකුත් නැහැනේ. (නි)
අපි කව්රුත් ඔහොම තමයි (දී)
මේක අනුරාධපුරයේ වෙන්න ඇති. හැබැයි ලංකාවේ අනුරාධපුරයේ නම් වෙන්න බැහැ. (නි)
ලංකාවෙ එකෙක් නෙමෙයි (අ)
පංචිකාවත්තේ කෙනෙක් වගේ...(ස)
වදුරගේ සිරිත දුටු දුටු දේ අතගෑම... (ස)
සුභාෂිණි, මේ වගේ රිළවු අනුරාධපුරේ පූජා භූමියේ නැහැ හොදේ. (නි)
සුදර්ශිනී මේ ලංකාවෙ රිලව් වෙන්න බැහැ... (නු)
වාහන වල කොටස් ගලවන්න පුරුදු කරපු එකෙක් වගෙයි
මාරයි.. විශ්වාස කරන්නත් අමාරුයි..!(නු)
මම ඔය වීඩියො එක බලලා තියෙනවා. (නි)
කවදා ඉඳලද බෙන්ස් ජපානේ හදන්නේ ? (නි)
මේක අපේ රටේ එකක් නම් වෙන්න බැහැ...
අනිවාර්යයි !!පංචිකාවත්තෙන් පැනපු රිලවෙක් ...!!
නියම ෆොටෝ එක..(ස)
මිනිස්සුනට වඩා රිලව් දියුණුයි. (අ)
එයාට පිස්සුද? (අ)
මූ විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු උපාධියක් කරලද කොහේද? (නි)
මෝටර් මිකැනික් ඉගෙන ගත්ත රිළවෙක්. (නි)
මේක ලංකාවේ දෙයක් නෙමෙයි.....(ස.වි)
රිලවට වීල් එකක් අහු වුණා වගෙයි නේද? (නි)
මේ ඉන්නේ ජපානයේ ඉන්න රිලවු වර්ගයක්. මෙම වාහනය බෙන්ස් වර්ගයේ එකක්. (නි)
නැත්නම් ගිය ආත්මේ ගරාජයකද දන්නේ නැහැ වැඩ කරලා තියෙන්නේ
කෝ අපේ හේවගේ මාමා???
මේ රිලවා ගලවන්නෙ බෙන්ස් කාර් එකක රෝද ආවරණයක්...!!(නු)
දෙවි පිහිටයි.....(ස)