(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අඩු ගණනේ රිලවෙක් දෙන්නෙක් අල්ලගෙන ආවොත් රුපියල් පන්සීයක්, දාහක්වත් මිනිසුන්ට දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් හොඳ යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පොල් ගෙඩි මිලියන ගණනින් රිලවු විසින් විනාශ කරනවා. අප මේ සතුන් සංහාරය කරන්නත් හැකියාවක් නෑ. එහෙම කළොත් පරිසර සංවිධාන විරුද්ධව නැගිටිනවා වන්ද්‍යාකරණ වැඩසටහනක් වත් කරන්න පුළුවන් නම් හොඳයි" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
රිලවෙක් ඇල්ලුවොත් ගාණක් දෙමු
පිටිගල මිලානෝ Wednesday, 12 March 2025 07:02 PM
රිලා බයිට් ප්‍රමෝට් කරමු.
යෝගා Wednesday, 12 March 2025 07:49 PM
ඔය විදිහට අල්ලන රිලව් දෙන්න කියන්නේ කාටද? ලාල්කාන්තටද? නාමල් කරුණාරත්නටද? අර වේලි වේලි තියෙන වී ගබඩා වලටවත් ගාල් කරගන්න බැරියෑ. සජබයියොත් දැන් මෝඩ ජෙබයි කතා කියනවා.
sachith Wednesday, 12 March 2025 08:54 PM
තාත්තා යටියන්තොට, කිතුල්ගල පැත්තේ ඔක්කොම කැලෑ සුද්ද කරලා දැම්මා. දැන් පුතා රිළවෙක් අල්ලපු වම ගානක් දුන්නලු. ඊට පස්සේ ඒ රිලවව ඔබතුමාගේ යටියන්තොට ගෙදරට ගෙනියනවද?
සමන් - ඕමානය Wednesday, 12 March 2025 10:00 PM
රිලවුන්ට උපත් පාලන කොපු (කොන්ඩෝම්) පාවිච්චිය හඳුන්වා දෙමු. එයින් ආර්ථික වාසිද ලබාගන්න පුළුවන් වේ. රිලා සයිස් කොන්ඩෝම් නිෂ්පාදනයට කර්මාන්ත ශාලා පිහිටුවා, දහස් ගණනකට ඒවායේ රැකියා අවස්ථා ඇති කරමු. NGO කීපයක් තෝරාගෙන, රිලවුන්ට කොන්ඩෝම් පාවිච්චිය ගැන පුහුණු වැඩ සටහන් තියමු. ඔවුන්, ජාත්‍යන්තර ආධාර ආයතන වලින් ඇති තරම් මුදල් ආධාර ලබා ගනු ඇත. එමගින් විදේශ විනිමය ලංකාවට ගලා එනු ඇත. (USAID නැති එක මහා ලොකු පාඩුවකි) NGO අධ්‍යක්‍ෂක වරුන්ට සුර සැප විඳිය හැක. රිලා ප්‍රශ්නය සදහටම විසදාගත හැකි වනු ඇත.
Nickon Thursday, 13 March 2025 06:10 AM
අන්න අදහසක්. වියදම් නොකර ඔය වැඩේ සාර්ථක කර ගන්න බෑ. මීයන් මරාගෙන ආවොත්, මදුරුවන් මරා ගෙන ආවොත් ගාණක් දෙන රටවල් මේ ලෝකෙ තියෙනවා. එහෙමයි ඒ රටවල් වැඩ කරන්නේ...
රනේ Thursday, 13 March 2025 07:08 AM
රිලා ටීවී එකේ, පත්තරේ, රේඩියෝවේ මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම් දාන්න. ඕනෑ තරම් ඒවා තියෙන්නේ...
fairoos Thursday, 13 March 2025 12:00 PM
රිළව් මරාගෙන කන ජාතියක්... අපේ රටේත් ඉන්නවා නේද?