මහනුවර හා පේරාදෙණිය රේල් බසයේ මහනුවර හා පේරාදෙණිය අතර පසුගිය මැයි 9 වැනිදා නව රේල් බස් සේවාවක් ඇරඹුවත් ගැටඹේ හා රජවත්ත උප දුම්රිය පොළ වලින් ටිකට් දීමට ගාඩ් වරුන් නැතැයි මගිහු කියති.
මගීන්ට යම් ගැටළුවක් ඇති වුවහොත් ඕනැම අවස්තාවක දුම්රිය ප්‍රවාහන අධිකාරියේ 054 2222 305 අංකයට කතා කර එම ගැටලුවට පිළියම් ලබා දිමට කටයුතු කරන බව ප්‍රවාහන අධිකාරී පි.ඒ.එස් වර්නසුරිය මහතා පැවැසිය.
ටිකට් නිකුත් කිරීමට කෙනෙකු ඉක්මනින්ම පත් කරන බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකට් දෙන්න කෙනෙක් දානවට වඩා ටිකට් නැතුව යන එක ලාභ ඇති ! (රේ)
යුරෝපයේ ක්‍රමයට රියදුරු මහතාම ටිකට් නිකුත් කරනවා නම් හොඳයි නේද? (නි)
ටිකට් දෙන්න ඉද්දි ටිකට් නැතිව හොරට යන්න උත්සහ කරනවා. ටිකට් දෙන්න කවුරුත් නැතිව ඉද්දි ටිකට් අරන් යන්න පොරකනවා. ඒ අතින් හරිම පුදුම අවංක ජනතාවක් තමයි අපේ රටේ ඉන්නේ. (අ)
ලංකාවේ දුම්රිය සේවය දියුණුවෙයිද ඉතින්? (නි)
ටිකට් දීමට ගාඩ්වරුන් ඉන්න ලෝකයේ එකම රට "ආසියාවේ ආශ්චර්ය" බව මම දැනගත්තේ අද තමා. කෝච්චිය ගාඩ් කරන්නයි, මඟීන්ට ටිකට් දෙන්නයි ගියාම කෝච්චි වෙලාවට යාවිද? (නි)