ඩෙල් ස්ටේන් ගේ දක්‍ෂ පන්දු යැවිම නිසා, තම අවසන් අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයට සහභාගි වූ ඩෙකැන් චාජර්ස් පිල විසින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ලකුණු 09 කින් පරාජය කරන ලදි. බැංගලෝර් පිල තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලැබිමට නම් නියත ලෙසම ඊයේ (20) හයිද්‍රාබාද්හිදී පැවැති තරගය ජය ලැබිය යුතුව තිබුණද ලද පරාජය නිසා ඔවුන් තරගාවලියේ අවසන් වටයෙන් ඉවත් විය. ඩෙකැන් චාජර්ස් පිල මෙහෙයවන ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ලකුණු 15 දැවි ගියයේය. හිටපු ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙහිදී ලකුණු 30 කට කඩුලූ 1 ක් ලබා ගැනිමට සමත් විය. ඩෙකැන් චාජර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 132 (කුමාර් සංගක්කාර 15, ජේ. පී. ඩුමිනි 74, විනෙයි කුමාර් 22/3) රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 123 (කි‍්‍රස් ගේල් නොදැවී 27, විරාට් කෝලි නොදැවී 42, සව්රබ් තිවාරි 30, ඩෙල් ස්ටෙන් 8/3, අශිෂ් රේඞ්ඩි 25/3)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd