IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රියදුරුගේ දස්කමින් 75කගේ දිවි බේරෙයි

( ප්‍රසන්න පත්මසිරි)

බදුල්ල ලංගම ඩිපෝවේ බසයක් ස්ප්‍රීන්වැලි මාර්යේ ධාවනය වෙමින් තිබියදි පිටුපස රෝදයක් ගැලවී විසිවී යාමෙන් සිදුවීමට ගිය  විශාල අනතුරක් නූලෙන් වළක්වා ගැනීමට  රියදුරා සමත්ව ඇතැයි පොලීසිය කියයි.

බසය අද (22) ස්ප්‍රීන්වලි බැද්දේගම සිට බදුල්ල බලා මගීන් 75 දෙනෙකු සමග ධාවනය වෙමින් තිබියදි රොක්හිල් වීර්ය්‍යපුර ප්‍රදේශයේදි බසයේ පිටුපස වමේ ටයර් දෙකම ගැලවී විසිවී තිබේ.

 රියදුරාගේ දක්ෂතාවය නිසාම බසය මාර්ගය මැද නවතාගෙන සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිව ඇතැයි බදුල්ල ඩිපෝවේ නිලධාරියෙක් සඳහන් කළේය.



අදහස් (2)

රියදුරුගේ දස්කමින් 75කගේ දිවි බේරෙයි

Chathura Thursday, 22 August 2024 05:11 PM

රියදුරාගේ දක්ෂතාව නෙමෙයි ඩිපෝ එකේ අය වග කියන්න ඕනෑ හරියට බස් එක මේන්ටෙන් නොකළාට අඩු ගානේ දිනපතා චෙක් ලිස්ට් එකක් දාන්න. මිනිස්සුන්ගෙ ජීවිතනේ. නිකන් පඩි අරන් විතරක් මදි...?

:       2       33

ලක්සිරි පැරිස් Thursday, 22 August 2024 10:05 PM

එක බස් එකට මිනිස්සු 22 ක් වැඩ කරන්න ඉන්නවාලු. නිකන් ඉන්න අය ඉන්නවාලු. හැබයි නිකන් පඩි ගෙවනවා. අසරණ මිනිස්සුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරනවා. වි 8 නැති අසරණ මිනිස්සු බේරුණු එක ගැන සන්තෝසයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site