(ඩයනා උදයංගනී)
දැනට භාවිතා කරන රියදුරු බලපත්‍රය වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
ඒ අනුව දැනට පවතින චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට කි්‍යු.ආර් ඛේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් කයිවාරු විතරයි රට බංකළොත් කරලා කියවනවා.
ආණ්ඩුවට සල්ලි නැති වෙද්දී, එක එක මරාල ගෙනත් මිනිස්සුන්ගේ ඔලුව උඩට අතහරිනවා.. මේ මොහොතේ එහි අවශ්‍යතාවය සහ රටේ දැනට පැන නැගී ඇති ප්‍රශ්නවලට එමගින් උත්තර ලැබෙනවද කියා කියන්න පුලුවන්ද ඇමතිට.. අලුත් කොන්ත්‍රාත් සහ කොමිස් එන පාරවල් හොයනවා අවසානය පෙනිපෙනී .. එච්චරයි
මොන විදිහට හරි කමක් නෑ ජනතාවගේ කාලය නාස්ති නොකර , දිග පෝලිම්වල දවස් ගණන් නොතියා මේ වැඩේ කරන්න පුලුවන් නම් තමා හොඳ
එහෙමනම් "ඇල්කොහොල්" ලයිසනයෙන් වාහන දුවන්න රියදුරු බලපත්‍රය හදලා දෙන්නකො..!
රියදුරු බලපත්‍ර ගාස්තු වැඩි කලේ ඒකට තමා එතකොට, නැතිබැරි වෙලාවේ මිනිස්සු සුරගෙනම කාපල්ලා.
අලුතෙන් ලයිසන් අරන් මාස ගානක් වෙනවා තාම ලයිසන් කාඩ් එකක් දීගන්න බෑ. පතරන්ගේ වගේ කොල කෑලි දහයට විතර නමාගෙන මේ වැඩේ කරන්න බෑ හලෝ. කතාවනම් ඉතින්.