කොළඹ රඹුක්කන දුම්රියේ රියැදුරු හා නියාමක අතර බහින් බස් වීමක් නිසා දුම්රිය මිනිත්තු 27 ක් පමා විය. රියැදුරා අධික වේගයෙන් යතියි කියමින් නියාමක ඔහුගේ මැදිරියේ තිරිංග මගින් වේගය පාලනය කිරීම මේ හබයට හේතුවයි. දුම්රිය නියාමක දුම්රිය පොළට පැමිණිල්ලක් භාරදීමෙන් පසුව දුම්රිය යළි පිටත්විය. මේ ගැන පරීක්ෂණයක් කරන බව දුම්රිය මෙහෙයුම් මැදිරිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මචං වම්බොට්ටා. උඹ කොයි පොලේද බං වම්බටු විකුනන්නේ ? ?
එදා මමත් හිටියා ඕකේ. රියදුරු පිස්සු විදියට වේගේ වැඩි කළා.
අලුතෙන් පත්වුණ රියදුරන්ට නිසි පුහුණුවක් නැහැ.. මතකනේ අලව්ව අනතුර.. තවම පාඩම් ඉගෙන ගෙන නෑ..
මේ කුමා, මේ ජපානෙ නෙවෙයි සිරි ලංකාව. ඔයා කියන වේගෙන් ගියානම් කමෙන්‍ට් දාන්න ඔයා ඉතුරු වෙන්නෙත් නෑ
හැම දේම විහිලුවකට ගන්න එපා.දුම්රියෙන් දුර යන මගීන් මේවා නිසා දැඩි අපහසුතාවයකට පත් වෙනවා
කුමා,ඔයා හීනෙන්ද ගියේ ඒකේ? නිකං පච කෙලින්නේ නැතුව ඉන්නවා.200kmph වලට යන්න පුලුවන්ද ලංකාවේ කෝච්චි වලට
අපේ රටේ දුම්රිය සේවය පිරිහී ඇති බව මෙවැනි සිදුවීම හරහා ජාත්‍යන්තරයට පවා සන්නිවේදනය වෙනවා නේද?
ආචාර්ය හැම එකකටම පණ්ඩිත කතාවක් කියනවා.ඒක මානසික රෝගයක්.මට නම් නම දැකලම දැන් එපාවෙලා තියෙන්නේ
ඔය නියාමකලා නම් හරි පණ්ඩිතයි. මිනිස්සුන්ට කතා කරන්න දන්නෙ නෑ. තමන්ගේ පවුල්වල අය ටිකට් නැතිව හොරෙන් කෝච්චි වලට ඇතුල් කරලා අනිත් මිනිස්සුන්ට නිදහසේ යන්නත් නෑ. සාමන්‍ය දැනීමෙන් නෙවෙයි පරණ නීති පොත් බදාගෙන මෝඩ වැඩ කරලා මිනිස්සු අපහසුතාවට පත් කරනවා.
හැම දුම්රියකම වගකීම සහ තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ නියාමකටයි
මේබ ඔක්කොටම පිස්සු මෙව්වයේ ගමන් යන අපිට ඔක්කොටම ඊට වඩා පිස්සු
ලංකාවේ දුම්රිය මාර්ගවල තියෙන නොදියුණුකම හා දුම්රියේ ඇති දෝෂ හේතුවෙන් හා අධික වේගයෙන් යාමෙන් විපතක් මිස සුගතියක් නොවේ....
මට ශරීර අවශ්‍යතාවයක් ඇති වෙලා අමරුවෙන් ඔන්න මෙන්න කියලා හිටියේ.... ඔයාල මෙතන නිකං සද්ද දාන්න එපා.....ඒකයි වේගෙන් ගියේ.... ගාර්ඩ් රියදුරු එක්ක වලිය වෙලවෙ මං ලග ගෙදරකට ගිහින් අවශ්‍යතාවය ඉටු කර ගත්තා.............
වම්බොට්ටා, ඔහේ මදුරුවෙක් වත් මරල තියනවද? අනේ මගේ කට
හැමදාම හැම වෙබ් සයිට් එකේදීම නොනවත්වාම ආචාරිය තුමාට පහර ගහන තමුසෙට ඇත්තටම පිස්සු ද?
මෙකේ ඉනනවා මානසික අසහනකාරයෙක්.හැම තිස්සෙම එයාගේ වැඩේ ආචාර්යවරයෙකුට පහර ගහන්න හදන එකමයි.මේ පිස්සා නිසා මුළු වෙබ් සයිට් එකම අපිරිසිදු වෙනවා කරුණාකරලා මේක කැත කරන්න එපා. මෙහෙම කිව්වම කියන්න එපා මම ඒ ආචාර්යවරයගේ කවුරුවත් කියලා. මම එතුමා සුදුද කළුද කියලා දන්නේ නැහැ.මම කිව්වේ අපක්ෂපාතී සාධාරණ අදහසක්
ගොඩක් දුම්රිය වෙලාවට යන්නේ නෑ.ඉතිං හොද දෙයක්නේ රියදුරු කරලා තියෙන්නේ
ආචාර්ය තුමා, හැමදේකටම පනින්න එපා හරිද
නියාමක,රියදුරු,සමන්ත කණ කුඩු කරගන්නේ නැතිව තමන්ගේ පාඩුවේ වැඩක් බලා ගන්නවා හරිද?මොකද කණ පුරෝලා කන්න ආසද?මැරෙන්න ආසයිද?ජිවත්වෙන්න ආසයිද?මැරෙන්න ආස නම් මාව හම්බ වෙනවා.
මටත් පිස්සු අනේ
කලින් රියදුරු නමින්ම කමෙන්ටුව පළ කලෙත් මම මයි.මට පිස්සු නිසා ගණන් ගන්න එපා.
මම අංගොඩින් පැනලා එන ගමන්.කලින් ඇටිකිච්චා අලිබබා යන නම් වලින් කමෙන්ට් දාලා ආචාර්යතුමාට පහර ගැහුවේ මම මයි.මේකත් මගේම ජිල්මාල් එකක්.මට පිස්සු තද වුනාම උගත්තු බුද්ධිමත්තු පෙන්නන්න බැහැ. ඒ වගේම මම කුඩු ගහනවා
මේ ආචාරිය, ඔහේ ඔහේගේ වැඩක් බලාගන්නවා. මේක අපේ වැඩක්. අපි ඒක බේරගන්නම් .
මෙදින මමත් මෙම දුම්රියේ ගමන් කලා ඔය කියන තරම් වේගයකින් එම දුම්රිය ගියේ නෑ. ප්‍රමාදයනම් පෑයකටත් වඩා වෑඩි. මෙකේ සම්පුර්න වරද නියාමකගේ. එයාගේ අප්පගේ බුදලයක් වගේ තමා හෑසිරුනේ.දුම්රියක් පරක්කු වුනාම වේගෙන් යනවා ඒක සාමාන්‍ය දෙයක්. දුම්රියේ යන අය දන්නවා ඒ ගෑන.
දඩුවම්?මොන පිස්සුද?පස්සේ ඒකටත් ස්ට්‍රයික් කරයි
රියදුරු බීලද දන්නේ නෑ හිටියේ
අපිත හැමදාම උදේ හවස ඔෆීස් යන්නේ එන්නේ කෝච්චිවල තමයි.අනේ දුම්රිය සේවය කවදා නම් කාර්යක්ෂම වේවිද?අපි හැමදාම දුකේ. ලොක්කෝ කවදා අපි විඳන දුක දැනගන්නද?
කවුද දන්නේ රතු ඉර වදින නිසා රියදුරා හයියෙන් ගියාද කියලා?නැත්නම් කාර්යාල දුම්රිය හැමදාම ඉතිං ලේට්නේ
නොදන්න හැම දේටම කට දානවානේ ආචාර්යතුමා
රියදුරුට හදිසි ගමනක් යන්න තියෙන්න ඇති
මමත් ඒකේ ගියා.වේගය 200 p/km.
මේ හබ වලින් අසරනවන්නේ මගී ජනතාව.......