(ඉන්දිකා රාමනායක)
දිවයින පුරාම ගතවූ පැය 24ක කාලය තුළ සිදු වු මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 09 දෙනකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක ව තිබියදී සහ රථවාහන නීති සම්බන්ධයෙන් නිරන්තරයෙන් රියදුරන් දැනුවත් කර තිබියදී දිනපතා රිය අනතුරුවලින් සිදුවන මරණ වල වැඩිවීමක්දි දක්නට ලැබෙන බව ද හෙතෙම කීය.
පසුගිය අප්‍රේල් මාසයේ සිට ඉකුත් (12) වෙනි දින දක්වා සිදු මාරක අනතුරු වලින් පුද්ගලයන් 1266 මියගොස් ඇති බව රථවාහන පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාවට දෙවෙනි නැ
විනයක් නැති, සැලසුම් නැති බයිලාවලින් පිරි රටක්...