(ගයාන් සූරියආරච්චි)
කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයට පිවිසෙන පෑලියගොඩ එෆ්. එම්. හන්දිය අසලදි කැබ්රථයක් පා පැදිකරුවන් දෙදෙනකුගේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබු පාපැදිකරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමේදී එක් පැදිකරුවකු මියගිය බව පෑලියගොඩ පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ජාඇළ ප්‍ර දේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පෑලියගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රිය අනතුරින් පාපැදිකරු මරුට