කටුවන අඹගස්ආරේ දී බසයක් හා යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගිය දෙදෙනාම මිය ගිය බව කටුවන පොලිසිය කියයි.