අද අළුයම 3.30ට පමණ හෙට්ටිපොලදී ලොරියක් හා වෑන් රියක් ගැටී වෑන් රියදුරු හා දහතුන් හැවිරිදි දරුවකු මියගොස් 15ක් තුවාල ලදහ. තුවාලකරුවන් හත්දෙනෙකු හෙට්ටිපොල රෝහලට ද අට දෙනෙකු කුලියාපිටිය රෝහලටද ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි. තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් අපි බයෙන් හිටියේ කුරිරු ත්‍රස්තවාදීන් ඉන්නකොට,, නමුත් දැන් නම් බය මාර්ග අනතුරු, දේශපාලන, විශ්වවිද්‍යාල කලකෝලාහල හින්ද තමා... ශ්‍රී සද්ධර්මය පවතින අපේ උතුම් දේශයේ එසේ නොවිය යුතුය. ඔබලාට තුණුරුවන්ගේ සරණ පතමි..
පගාවට ලයිසන් දෙන එක තමයි මේ සිදුවීම් වලට ප්‍රධාන හේතුව
දිනකට යුද්දේන් මියගිය ගානම රිය අනතුරු වලින් මිය යනවා රජය මේ ගැන ක්‍රියා කරන්නේ නැද්ද? නව නීති සම්පාදන තියෙන්නේ ඔවුන් අතේ නේද ?
අපරාදෙ ජිවික
යුද්දේ තිබුණ දිනවලත් මීට වඩා බොහෝ අනතුරු සිදු වූ නමුත් ඒ දිනවල මාධ්‍යයට මීට වැඩිය බොහොම වැඩ තිබුණා
ප්‍රවේශමින් කටයුතු කරන්න.සැමදෙනාටම තෙරුවන් සරණයි!!!
මිනිස්සු ලෝකේ ජීවත් වෙනකල් මේවා කාටවත් නවත්වන්න බැහැ
තෙරුවන් සරණ පෙන්වමින් හොර ආචාර්ය පටිටමි දමාගත් දුරාචාර්ය පාපතරයන් ඉන්නාතාක්කල් එවැන්නන්ගේ මුසාවාද නිසා මෙවැනි විපත්ති වැලැක්විමට නොහැකිය.
අලිබබා,ඇටිකිච්චා හා විවිධ නම් වලින් මෙහි කමෙන්ටු පළ කරමින් අනුන්ට නින්දා අපහාස කිරීමේ මානසික රෝගයෙන් පෙළෙන මම අනුන්ට හිරිහැරයකි.මුළු සමාජයටම හිරිහැරයකි.ද්වේෂයෙන් පෙළෙමින් සිල්වතුන්ට ගුණවතුන්ට නිහීන ලෙස අපහාස කිරීමේ පාප කර්මය නිසා කල්ප කෝටි ගණනක් අවීචි මහ නරකයේ පැසීමට හේතුවන පාපකර්මයක් මා විසින් සිදුකරගෙන ඇත