IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරෙන් අයෙක් මරුට: අයෙක් රෝහලට

( නිමල් ජයරත්න)

වාලච්චේන , වැලිකන්ද, මීයන්කුලමේදී යතුරුපැදියක් ට්‍රැක්ටරයකට ඉස්සර කිරීමට යාමේදී සිදු වූ අනතුරකින් අයෙක් මියගොස් තවත් අයෙක් බපතල තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ වාලච්චේන කවත්ත මුල ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිහක් පමණ වයසැති මොහොමඩ් කරීම් යන  තරුණයකු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන වාලච්චේන  පොලිසිය සඳහන් කරයි.

ට්‍රැක්ටර් රථය පිටුපසින් පැමිණි යතුරුපැදිය ඉස්සර කිරිමට යෑමේදී ට්‍රැක්ටරයේ ඉදිරි රෝදයේ ගැටි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. අනතුරට සම්බන්ධව ට්‍රැක්ටරයේ රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

 



අදහස් (0)

රිය අනතුරෙන් අයෙක් මරුට: අයෙක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 688 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17828 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site