මේජර් ජනරාල් ජගත් රඹුක්පොත පෙබරවාරි 22 වැනි දා සිට යුද හමුදා පති ලෙස ජනපති විසින් පත් කරනු ලැබ ඇත.
ලුතිනන් ජනරාල් දයා රත්නායක විශ්‍රාම ගනී.
මේජර් ජනරාල් ජගත් රඹුක්පොත පෙබරවාරි 22 වැනි දා සිට යුද හමුදා පති ලෙස ජනපති විසින් පත් කරනු ලැබ ඇත.
ලුතිනන් ජනරාල් දයා රත්නායක විශ්‍රාම ගනී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම, අනේ පාට කන්නාඩිය පොඩ්ඩක් ගලවන්නකෝ. වත්මන් හමුදපති තුමාගේ ධූර කාලය පෙබරවාරි 21 අවසන් වෙනවා. විශ්‍රාම ගන්න හමුදාපතිවරයා වෙනුවට අලුත් කෙනෙක් පත් කරනවා. එච්චරයි සේවා දිගුවක් දෙන්නේ නැහැ කියලද ප්‍රශ්නේ.(නදී)
අළු යට ගිනි කියල හිතල නැවත හමුදා කුමන්ත්‍රණයක් සිද්ද නොවෙන්නම වැඩ කරන එක අගට ගුණයි. (නදී)
ජනාධිපති තුමා නියම වැඩේ නියම වෙලාවට කරාවී කියන විස්වාසය තවමත් ඉතිරි වෙලා තිබෙනවා. එ්ත් රටම විනාස කල,රටේ දනස්කන්දය සුරගෙනම කාපු අයට විරුද්දව නීතියෙන් කටයුතු නොකරන එක ගැනනම් වැඩි පැහැදීමක් නැහැ.(නදී)
පාබල කාලතුවක්කු සන්නාහ සන්නද්ධ රෙජමේන්තු වලින් පමණයි මම හිතන හැටියට හමුදා ප්‍රධානියා තෝරන්නේ !! (අ)
නි/50982 - මේජර් ජනරාල් ජේ.සි රඹුක්පොත -යුද හමුදාපති තනතුරට සුදුසුය. (වයස වසර 55 සම්පූර්ණ වන දිනය - 2015.07.07 - කොළඹ ආනන්දු විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.) යුද හමුදා සේවා කාලය තුළ කිසිම විනය විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නැත. උත්තම සේවා පදක්කම ලැබී ඇත. යුද්ධයේදී දක්වන ලද නිර්භීතභාවය වෙනුවෙන් ආර්.එස්.පී පදක්කම ලැබී ඇත. පී.එස්.සී හා එන්.ඩී.සී පාඨමාලා හදාරා ඇත. ඉංග්‍රීසි හා විෂය දැනුම ඉහළ මට්ටමක ඇත. බලසේනාධිපතිවරයෙක්, සේනාංකාධිපතිවරයෙක් හා ආරක්ෂක සේනා ආඥාපතිවරයෙකු ලෙස සේවය කර ඇත. සමස්ත යුද හමුදා නිළධාරීන් හා සෙබළුන්ගේ විශ්වාසය දිනාගෙන ඇත. යමක් සැළසුම් කර එය උසස් මට්ටමකින් ඉටු කිරිමේ හැකියාව ඇත. යුද හමුදාව තුළ හා ඉන් පිටත හැසිරීම උසස් තත්ත්වයක ඇත.(නදී)
ධම්ම, මොහාන් පීරිස් වගේ කෙනෙක් අග විනිසුරු කරපු රටක ඔයා මේ පිස්සු කතා කරනවා. දැන් කොච්චර සාධාරණ විදියට කටයුතු වෙනවද? (නදී)
හමුදාව පැත්ත ගැන බයවෙන්න දෙයක් නැහැ අපේ ජෙනරාල් සියලු දේම බලාගනීවි (නදී)
මෙතුමාගේ රෙජිමේන්තුව මොකක්ද කියල කවුරු හරි දන්නවද ? (නදී)
ධම්ම, පටන් ගත්තේ ජෙනරාල් තුමාගේ වැඩ, කියල කිව්වේ මොකද ජෙනරාල් තුමාගෙන් අතපසු වුනු කලයුතු වැඩ ගොඩක් තියෙනවා කියන එකද? (නදී)
යුද්ධයේ ජයග්‍රහණයේ නියම උරුමක්කාරයන්ට සුදුසු තැන ලැබුනා. සුබ පැතුම්.(නදී)
මා දන්නා තරමින් යුධහමුදාපති ධූරය සඳහා ඊලඟට සිටින සුදුසුම පුද්ගලයා මේජර් ජනරාල් ජගත් රඹුක්පොත මහතායි. 2010 ට පෙර සිටි හමුදාපති විසින් කප්පාදු කරන ලද හමුදා නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ සුභසාධන අයිතිවාසිකම් යලිත් නව යුධහමුදාපති තුමා යටතේ ලබා දෙනු ඇතැයි විශ්වාස කරමි. විශ්‍රාම යන ජෙනරාල් දයා රත්නායක මහතා ඒම අයිතිවාසිකම් යළි ලබාදීමට කටයුතු කරමින් සිටිය බව සඳහන් කරමි.(නදී)
හරියටම අද වන කොට ශ්‍රී ලංකාවේ යුද හමුදාපති කවුද? (හේ)
යුද ජයග්‍රහණයට දැන් අයිතිකාරයෝ ගොඩයිනේ (දිල්)
උගත්කම දක්ෂතාවය, විනයගරුක බව සළකා තනතුරු ප්‍රදානය කළයුතුයි (නි)
ඔය පටන් ගත්තේ ජනරාල්තුමාගේ වැඩ. මෛත්‍රී පාලනය මෙයද. (නදී)
ජෙනරාල් රඹුක්පොත ඔය කියන තරම් හොඳ කෙනෙක්ද ? (නදී)
අපේ උණුසුම් සුබ පැතුම්.! (ර)
ජනාධිපති නියම සුදුස්සා පත් කරලා (බ)
හොදම කෙනාව තෝරලා තියෙන්නේ සුදුසු පුද්ගලයට නියම තනතුරු හම්බවෙනවා (නදී)