IMG-LOGO

රඹුක්කනදී වෙඩි වැදුණු චමින්ද හෙට අවසන් ගමනේ

(ඉන්දිකා  රාමනායක)

 රඹුක්කන  විරෝධතාව පොලිසිය  විසින් විසුරුවා හැරීමේ දී වෙඩි වැදී  මියගිය  කේ ඩී   චමින්ද  ලක්ෂාන්  මහතාගේ  අවසන් කටයුතු  හෙට (22)  සවස ත්‍රිවිධ  හමුදාවේ ආරක්ෂාව  මැද සිදුකිරීමට නියමිතය.

මියගිය පුද්ගලයාගේ   අවසන් කටයුතු  දේවාලේගම පොලිස් වසමේ නාරම්බැද්ද, හිරිවඩුන්න  සුසානභූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.

 මෙම දේහය  භූමදාන කරන තෙක්  එම  ප්‍රදේශයට  ත්‍රිවිධ  හමුදාව   යොදවා  සාමය අරක්ෂා කර ගැනීමට ත්‍රිවිධ  හමුදාවේ සහය ලබාදෙන  ලෙසට   පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව   මෙම ආරක්ෂාව ලබා  දී ඇති බව   පොලිස් ආරංචි මාර්ග පවසයි.

අද  (21) අනිද්දා  (23)  දින දක්වා  අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් කෑගල්ල   සහ රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව යොදවා ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

රඹුක්කනදී වෙඩි වැදුණු චමින්ද හෙට අවසන් ගමනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 240 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 761 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1185 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site