රෙමී ජිරාඩ් දස්කම් දක්වන්නෙ ඉතා මනරම් පිමි පනින්නටයි. රෙමී බොහෝ ජාත්‍යන්තර තරගවල දකින නිසා මෙවැනි දේට කැමති බොහෝදෙනා රෙමී සමග සිටිනවා. රෙමීගේ මේ දස්කම දැක්කහම මිනිසුන්ට හිතෙන දේවල් කිහිපයක් තියෙනවා. ඒ මේ මනුස්සයාට බයක් නැද්ද? මේ මනුස්සයා මේ වෙනුවෙන් කොච්චර පුහුණු වෙන්න ඇතිද? මේ මනුස්සයා මේ උපතින් ගෙනා හැකියාවක්ද? ඔහු වයසින් බාල තරුණයෙක්. ඔහුගේ වැඩ බලන්න මිස් කරගන්න එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd