රෝම බෞද්ධ විහාරයේ කඨින පින්කම අති උත්කර්ශවත් ලෙස බ්‍රහස්පතින්දා (31 ) හා සිකුරාදා (1) දිනවල පවත්වන බව විහාරාධිපති මොල්ලිගොඩ ධිරානන්ද හිමියෝ පවසති.
රෝම බෞද්ධ විහාරයේ කඨින පින්කම අති උත්කර්ශවත් ලෙස බ්‍රහස්පතින්දා (31 ) හා සිකුරාදා (1) දිනවල පවත්වන බව විහාරාධිපති මොල්ලිගොඩ ධිරානන්ද හිමියෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලනකොට ලංකාවටත් වැඩිය බෞද්ධ විහාර ඉතාලියේ තියෙනවනේ (නි)
බෞද්ධ විහාර වැඩි වුණාට බෞද්ධකම සහ බෞද්ධයන් බොහොම අඩුයි එහෙ. (නි)
හොරකම් කරලා එංගලන්තේ වැඩ තහනම් කරපු අයව ගනන් ගන්න එපා. (නදී)
සාදු.,සාදු.සාදු.! නමෝ බුද්ධාය! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! (නි)
18 වරටත් පවත්වන රෝම බෞද්ධ විහාරයේ කඨින පින්කමට අපගේ සුබ පැතුම්. රෝම බෞද්ධ විහාරය දිගුකල් වැජබේවා.(නදී)