ඉතාලියේ රෝම අග නුවර ධර්මාශෝක විහාරයේ කඨින පිංකම අද (31) හා හෙට (01) දිනයන්හිදී පැවැත්වෙන බව විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ පවසති.
එම උත්සවයේදී දඹදෙණියේ ධම්මාරාම හිමි විසින් රචනා කළ ධර්ම ග්‍රන්ථයක්ද එළි දැක්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2013 වසර යුරෝපානු මහා කඨින සැණකෙළියෙන් පළමුවෙනියා වෙන්නේ අපේ දඹදෙණියේ හාමුදුරුවෝ තමයි සාදු සාදු සාආ.. (ස)