
(අංජුල මහික වීරරත්න)
අගලවත්ත රබර් පර්යේෂණායතනයේ වසර 10කට වැඩි කාලයක් වැඩ කළ සේවකයින් 47ක ගෙන් 30 දෙනකුගේ සේවය ස්ථිර කිරීමටත්, තවත් 17කගේ සේවය කොන්ත්‍රාත් පදනම යටතට පත් කර ඔවුන්ගේ සේවා විධිමත් කිරීමටත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මීට අමතරව වසර 10ක් පමණ අධ්‍යක්ෂවරයෙක් නොමැතිව තිබු ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයට නව අධ්‍යක්ෂවරයෙක් පත් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ ලංකාවේ වාර්ෂික රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 65,000ක් වන අතර මෙම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 100,000ක් දක්වා පුළුල් කිරීමට 2024 සිට 2030 දක්වා පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලෙස තමා උපදෙස් දුන් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ඉලක්ක කරගෙන කරන නින්දිත වැඩ මේවා, පත්වීම් ගත්ත සහෝදර ජනතාවට කියන්නේ ඔබලාගේ අයිතිය ලැබීම ගැන සතුටූ වන නමුත් මේ බලලෝභි මුග්ධ දේශපාලකයන්ගේ අමන වැඩවලට රැවටෙන්න එපා.