ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව සෝමරත්න දිසානායක මහතා කියයි.
අස්වීමට හේතුව අද පස්වරු හතරට මාධ්‍ය සාකච්ඡාවක දී කියන බව ද ඔහු සඳහන් කරයි.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව සෝමරත්න දිසානායක මහතා කියයි.
අස්වීමට හේතුව අද පස්වරු හතරට මාධ්‍ය සාකච්ඡාවක දී කියන බව ද ඔහු සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණය සැමටම හිමිවේවා! එයයි අපේ පැතුම (නි)
කඩාගෙන යනකොට මේ මොකවත් නොදන්නා අපට නම් තේරුනා ඕක නම් හරියන වැඩ නොවෙයි කියලා. අප එසැණේ ඔය ගැන ලිව්වා කෝ ඇහුවේ නැහැනේ.(නදී)
අත්තෙන් අත්තට පනින කුරුල්ලෙක්ද? (නදී)
ප්‍රතිපල ලැබෙන්නටත් පෙර ප්‍රතිපලයක් ?(ම)
යහ පාලනයද? සොමරත්නද හරි? (නදී)
හිස්වෙන තනතුරට සුදුස්සෙක් යහපාලන පෙරමුණෙන් සොයමු (ම)
ඔබතුමා ඉතා හොඳ සේවයක් ඉටුකරපු කෙනෙක් ඔබතුමා අස්වෙන එක අපට ලොකු පාඩුවක්. (ම)
දුමින්ද මේ ආත්මෙට හම්බවෙන්නේ නෑ(නදී)
මොකද ඔයත් ආපහු අනික් පැත්තට පනින්නද යන්නේ අර ඇමැතිතුමාල සෙට් එක වගේ. (නදී)
ඔයත් සාටකේ එල්ලිලා ඉදලා අන්තිම අඩියේ යහපාලනයට පැන්න කෙනෙක් තමයි (නදී)
එයාව ඔය තනතුරට පත්කළ එකයි වරද ? පිල් මාරු කල පලියට ඔහොම තනතුරු ආවට ගියාට දෙන එක හරිද? (නදී)
ඔබ තුමා ඔතනට සුදුසු කෙනෙක් නොවේ. ඉවත් වීම සතුටුයි. ඔබගේ අස්වීම රටට යහපතක් (නදී)
ව්‍යාපාරිකයෙක් සිනමාව සම්බන්ධව මොන පැත්ත අාවත් මල්ල පිරෙනවා.(නදී)
අනේ ඔය ලස්සන නෝනාව පත් කරලා යන්න (නදී)