(ගයාන් සූරියආරච්චි)
සෙට්ටිකුලම ප්‍රදේශයේ දී ප්‍රදේශයේදී ඉකුත් 30 දා අඹුසැමි යුවළක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් උරිත්තිපුරම ප්‍රදේශයේ දී් සෙට්ටිකුලම පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ 19 හැවිරිදි මොහොන්තන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
රුපියල් දහදාහක් සහ රන් මාලයක කොටසක් කොල්ලකා පලාගොස් තිබූ බවත් සැකකරු ඇඳ සිටි ඇඳුම සහ රන්මාලයේ කොටසක් බෑගයක දමා ළිඳක ගිල්වා තිබියදී හමුවූ බවත් පොලිසිය පවසයි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
සෙට්ටිකුලම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නමලල මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
905
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රුපියල් දස දහසට ජීවිත දෙකක් වැනසූ සැකකරු මාට්ටු