(යොහාන් භාසුර සහ විමුක්ති එස් රුද්‍රිගු)
ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් දක්වා අද (13) දිනයේ පහත වැටී තිබුණි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු රැසක් එම බැංකුවල ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් ලෙස එම බැංකුවල වෙබ් අඩවිවල අද ප්‍රසිද්ධ කර තිබුණි.
ඇමරිකානු ඩොලරයේ අද (13) දිනයේ විකුණුම් මිල රුපියල් 364.98 ක් බවත් ගැණුම් මිල රුපියල් 355.01 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.
ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (12) රුපියල් 380 ක්ව පැවතුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූපත විකුණපු එකත් කියන්න. හැබැයි සමහරු නම් විකිණීම අර්ථ දක්වන්නේ බදුදීමක් විදියට. තනි අලියා ඔන්න ඔහොමයි දෙස් විදෙස් ඇස් මවිත කෙරෙව්වේ...!
ඩොලර් කොහෙද තිබුනේ නේ...!
පත්වෙලා පැය කීපයකින් දූපතක් විකුණන්න පුළුවන් කියන පොරක් තමයි.
දවසකට හරි මිහිිරි වදන් ටිකක්...
රනිල් දිවුරුම් දෙන්න කලින් බදු දීලා තියෙන්නේ. විකුණුවද යන්න හොයන්න වෙනවා...
නියමයි... !
නියමයි..!