රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 400ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බුත්තල පොලිසිය කියයි.
සැකකරු කැබ් රියකින් බුත්තල පොළට යන බවට ලැබුණ තොරතුරක් අනුව පරීක්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොගය හමුවූ බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් ලක්ෂ දෙකකට මොනවට මෙච්චර මඩක් කැවද මන්ද. (බ)
මහ බැංකු බැඳුම්කරය ඉක්මවා තිබියදී සොයා බලන්න (බ)
අර ප්‍රභූ යැයි සලකන පවුලක කාන්තාවක් කොළඹ හතේ බැංකුවට දාන්න තැත්කළ රුපියල් 5000 නෝට්ටු මිටි වලට සිදුවූ දෙයක් අසා නොමැත. (බ)