ශ්රී ලංකා මහ බැංකුව පවසන ආකාරයට රුපියලේ අගය ඩොලරයට සංපේක්‍ෂව රුපියල් 131ක අගයක රැුඳී පවතීවි යැයි සිතීම මුලාවක් බව එක්සත් ජාතික පක්‍ෂ මන්ති‍්‍ර එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි. රජය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ඉන්ධන ආනයනය අතිශයින් සීමා කළහොත් පමණක් රුපියලේ අගය ස්ථිර මට්ටමක පවතිනු ඇතැයිද නැතහොත් මෙම වසර අවසානය වනවිට ඇමෙරිකා ඩොලරයට සාපේක්‍ෂව රුපියල රුපියල් 145ක අගයක් දක්වා අව ප‍්‍රමානය වීමේ නොවැළැක්විය හැකි අවදානමක් ඇතැයිද ඔහු කීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල 200 ට ගිහින් හරි අපේ රට ආසියාවේ ආශ්චර්‍ය වෙයි..
මේ වෙබ් ලින්ක් එකට ගිහින් බලන්න රුපියලේ අගය ස්ථාවරද කියල. http://www.x-rates.com/d/LKR/USD/graph120.html
ඔය ආසියාකරයේ ආශ්චර්‍ය කියලා කියන්නේ මේකටද ළමයිනේ ?
ඇමෙරිකාවට කත් අදින කොයි කවුරුත් කියන කතාවක් ඕක !
රුපියලේ අගය අඩු වීම පමණක් නොවෙයි, ක්‍රය ශක්‌තියද අඩුවෙනවා.දෙපැත්තකින් ගුටි කනවා ජනතාව.
ඔය කට දොඩවන කවුරුත් අගය පහත හෙලන්න පිලියමක් කියන්නෙ නැහනෙ. ආණ්ඩුව විවෙචනය කරනව ඇරෙන්න.
අපි ඇන්ටි ඇමරිකන්නේ. ඒ නිසා අවුලක් වෙන එකක් නෑ මයේ හිතේ
මුට්ටිය හිල් කර අයම තමයි පැලැස්තර දාන්නත් ඕනි...
රුපියලත් හැමදාම හැමතැනදිම බාල්දු වෙනවා...
රට සල්ලි එන මහත්තුරු නම් කැමති රුපියල 200ට විතර යනවට
චරිත් අධිකාරී.මෙන්න යෝජනා,මමත් ආන්ඩුව පැත්තේ... පාර්ලිමේන්තුව මන්ත්‍රී 131 ක් කරවන්න,පලාත් සභා ඉවත් කරන්න, ඇමතිවරු, ජනපති තුමා කිව් ගනනට ගන්න,වාහනයක් තියෙන කෙනෙකුට පමනක් ඇමති කමක් දෙන්න.පහේ කඩයිම් පරීක්‍ෂනය සමත් වෙන ලමයෙකුට පමනක් පහසුකම් ඇති පාසැලක් දෙන්න[පහසුකම් ඇති පාසැල් වලට ඒ කඩයිම් පරීක්‍ෂනය නොතියන්න] රෝයල් එකේ ඉන්නෙම දක්‍ෂ ලමයි කොහොමද? වැඩි විස්‌තර අවැසිනම් ලංකාදීප අමතා මාගේ ඊ මේල් ඉල්ලා ගන්න,ස්‌තුතියි.
මන්ත්‍රීකම අත්හැරලා අනාවැකි කිවුව නම් නරකද?
ඇමරිකන් විරෝධී කට්ටිය කෝ?
ආණ්ඩුවට සැළැස්මක් නෑ