IMG-LOGO

රැප් ගායක කයිසර්ගේ සිද්ධියට ඉරාජ්ගේ පිළිතුර

මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල කතාබහට ලක්වූ රැප් ගායක කයිසර්ගේ සිදුවීම සම්බන්ධයෙන් ඉරාජ් සිය ෆේස්බුක් ගිණුම හරහා රැප් ගායකයන් මෙන්ම ප්‍රවීණ ගායකයන්ට අවවාදයක් ලබාදී තිබෙනවා.

ඔහු එහිදී සඳහන් කරන්නේ, රැප් ගායකයෙකු නරක වචන හෝ පරුෂ වචන යොදාගෙන සිදුකරන සිංදු නැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

ප්‍රවීණ ගායක පිරිස් එහිදී ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන්ද ඔහු විවේචනාත්මක පවසා සිටින අතර,  නවක පරපුර මේ සම්බන්ධයෙන් දැනුම්වත් නොකර ඔවුන් හිරේ දැමීම තුළ තරුණ ජීවිත අඳුරට පත්වන බවද ඔහු පවසනවා.

මේ නිසා ප්‍රවීණ ගායන පරපුර කළ යුත්තේ, ඔවුන්ගේ වැරැදි ඔවුන්ට තේරුම් කරදී ඔවුන්ට අලුත් දෙයක් කිරීමට අවස්ථාව ලබාදීමයි. එයින් සමාජයට යම් අලුත් දෙයක් අත්විඳිය හැකිවන බවද ඉරාජ් තම ෆේස්බුක් ගිණුම හරහා සඳහන් කරනවා.

 

විඩීයෝව - ඉරාජ්ගේ ෆේස්බුක් ගිණුමෙන්



අදහස් (0)

රැප් ගායක කයිසර්ගේ සිද්ධියට ඉරාජ්ගේ පිළිතුර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site