එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකු හා තානාපතිවරයක වූ රූපා කරුණාතිලක මහතා (79) අභාවප‍්‍රාප්ත විය. එජාප රජයේ ගාල්ල දිසා මන්ත‍්‍රී වූ ඔහු වැවැලි කර්මාන්ත ඇමැති ද විය. බෙන්තර ඇල්පිටිය නියෝජනය කළ ඔහු 2002 - 2004 නෙදර්ලන්තයේ ශ්‍රීලංකා තානාපතිවරයෙක් විය. ගාල්ල මහින්ද විද්‍යාලයයේ හා කොළඹ නාලන්ද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි. අවසන් කටයුතු බ‍්‍රහාස්පතින්දා (13) ඇල්පිටියේ දී සිදු කිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතයට පාර කැපූ මහත්මයාණෙනි ඔබට නිවන් සුව
ඔබට නිවන් සුව
නිවන් සුව
එකම පිරිසිදු දේශපාලකයා
ඔබට නිවන් සැප ලැබේවා
ඔබට නිවන් සුව
දෙවි මිනිස් සැප කෙළවර නිවන් සුව පතමි
ඔබට නිවන් සුව
ඔබතුමාගේ වියෝව අසා මහත්සේ කම්පාවට පත්වුනෙමි. එනමුදු මෙය අප කවුරුත් අවසන යා යුතු මග නොවෙද? කවුරු කෙසේ කීවත්, කුමන දේශපාලන මතයක් දැරුවත් ඇල්පිටිය දියුණු කලේ ඔබ තුමාගේ අප්‍රථිහත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බව අපට නොරහසකි. වර්ථමාන ඇල්පිටියේ ඇති සම්පත් බොහෝමයක් ඔබ තුමාගේ කාලයේ ඇල්පිටියට ලැබුණු දේ බව නොපැකිළිව පවසමි. මා 1985 වසරේ ඇල්පිටිය ආනන්ද කණිෂ්ඨයේ 5 වසරේ ඉගෙනුම ලබන කල ඇල්පිටියට ලැබුණු මහපොල 100 වැනි සංවත්සර ප්‍රදර්ශනය සහ සැණකෙළිය ඔබතුමාගේ උත්සාහයේ ප්‍රථිඵලයක් බව අපි දනිමු. එමගින් බිහිවූ සම්පත් අදටත් ඇල්පිටිය ජනතාව භුක්තිවිඳිනු දැකිය හැකියි. ඉදින්, මංත්‍රී තුමනි, ඇමති තුමනි, හිතවතානෙණි - ඔබට නිවන් සුව !