
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශල්‍ය කර්මයක් කර ඇති බවත් එය සාර්ථක වී ඇති බවත් මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහුට ඉක්මන් සුවය ලැබේවා යයි ප්‍රාර්ථනා කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ වරාය නගර කොමිෂන් සභා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට අසුබ ආරංචියක්.
අපිට. මොකද. .දුප්පත් මිනිසාට. මොන. සිංගප්පුරු ද. වල පල්ල. මිසක්
අපේ සල්ලි වලින් එංගලන්තේ රවුම් ගහපු ඔය මිනිහා ගැන මොන කතාද? දැන් එතකොට ධමනි 3ම වැඩද? මුන් හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ මෝඩ රැලක් කියලා.
මේ පාර රට ගියේ කාගේ සල්ලි වලින්ද? පක්ෂ අරමුදලෙන්ද?
රනිල් නොහිටින්න මේ පල්ලෙහා කමෙන්ට් දාපු වැඩි දෙනෙක් මැරිලා හුගාක් කල්. කෙලෙහි ගුණ නොදන්නා සත්තු. ඉක්මන් සුවය ලැබේවා....
පාලිත, රනිල් හින්දා කීදෙනෙක්ද කියලා දැනගන්න බටලන්ද ගැන හොයලා බලන්න...