IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


රනිල් නොකළ එක දෙයක් ගැන චාමර කියයි

(අංජුල මහික වීරරත්න)

රනිල් රට වෙනුවෙන් නොකළේ පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු තුන් හතර දෙනා කුදලලා ඇතුලට දැම්මේ නැති එක විතරක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර  උත්සවය අමතමින් අද (20) පැවසීය.

"එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක ඡන්දෙ තිබිලත් පාර්ලිමේන්තුව ආරක්ෂා කරගත්ත පක්ෂයක්.මේ පක්ෂය වැටෙන්නේ නෑ. වට්ටන්නත් බෑ.මම ආදරේ කරන්නේ මේ පක්ෂයට නෙමෙයි.රනිල්ට.එතුමා රට හැදුවා.දැන් රනිල් මොනවද කලේ අහනවා.ඔබතුමා එක දෙයක් කළේ නෑ. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු තුන් හතර දෙනා කුදලලා ඇතුලට දැම්මේ නෑ. ඒක විතරයි ඔබතුමා නොකළේ.මේ ආණ්ඩුවට අතට දීපු බත් එක කටට දාගන්න තේරෙන්නේ නෑ. ඒක නිසා ඉස්සෙල්ලම සජබ-එජාප එකතු වෙන්න.එකතු වෙලා අපටත් කතා කරන්න යනුවෙන්ද චාමර සම්පත් මහතා කීය.



අදහස් (0)

රනිල් නොකළ එක දෙයක් ගැන චාමර කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31636 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site