
(ගයාන් සූරියආරච්චි)
කැලණිය, සපුගස්කන්ද, දෙණිමුල්ල ප්‍රදේශයේදී හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ගමන් ගත් ජීප්රථය මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරින් පසුව ඒ මහතා බීමතින් සිටියේද යන්න සොයාබැලීම සදහා ඇල්කොලයිසර් පරීක්ෂණ සිදු නොකිරීමෙන් පොලිසිය රාජකාරිය පැහැර හැරියේ දැයි සොයයි.
මේ සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා, රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ සැයරයන්වරයකු ඇතුළු නිලධාරීන් 6 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පතිතුමාටත් පොඩි බයක් දැනිලා වගේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න පටන් අරන්.
රන්වල විශාල කරදරයක් වුණානේ.....
මූසල ජෙප්පන්...