සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිති කරගෙන වයික්කාල රන්වැලි නිවාඩු නිකේතනයේ කාර්ය මණ්ඩලය විසින් දේශිය හා විදේශිය සංචාරකයන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවයක් අද පැවැත්විණි.
ජනක්‍රිඩා රැසකින් සමන්විත වු මෙම අවුරුදු උත්සවය සඳහා සංචාරකයන් ඉතා උනන්දුවෙන් සහභාගි වු අතර කඹ ඇදීම හා හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාමේ තරඟ වලින් විදේශිය සංචාරකයන් ජයග්‍රාහණය කිරිම කැපි පෙනෙන සිදුවීමක් විය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd