රන්වීර් සිංග් සහ දීපිකා පදුකෝනි අතර ඇති ප්‍රේමසම්බන්ධය මේ වනවිට අවසන් බව බොහෝ දෙනා දන්න කරුණක් වුවත්, එය අසත්‍ය පුවතක් ලෙස ඇතැම් ඉන්දියානු පුවත් වාර්තා කර සිටියි. කෙසේ නමුත් නැවතත් මොවුන් දෙදෙනා සිනමාවේ පෙම්වතුන් ලෙස මහත් වූ වෙනසක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි. ඒ, ‘පද්මාවතී’ ලෙස නම් කර ඇති චිත්‍රපටයෙනි. මෙම චිත්‍රපටය නොවැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd