
(අංජුල මහික වීරරත්න)
රනිල් ඉදිරියට තව අවුරුදු දොළහක් රට පාලනය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කීය.
මේ යන මාර්ගය යම් හෙයකින් කවුරුන් හෝ වෙනස් කළහොත් නැවත අපේ රට තිබුණු තැනටත් වඩා අසීරු තත්ත්වයකට ගමන් කිරන බවද අබේවර්ධන මහතා පැවසීය.
වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවත්වන වෙසක් කලාප සහ දන්සැල් සඳහා මූල්‍යාධාර හා සහල් බෙදාදීම ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී සිදු කෙරුණු අතර ඊට සහභාගී වෙමින් අබේවර්ධන මහතා මේ බව කීය.
වජිර අබේවර්ධන පදනම මගින් මේ සත්කාරය සිදු කෙරෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයාට පිස්සුද කොහෙද
රනිලුත් 1977සිටම පාර්ලිමේන්තුව හිටපු කෙනෙක් ඒ අතරේ ඔහු 5 වතාවක් අගමැති. 2016 ඉදලා කරපු හැටිත් මතකයි අපිට
එතකොට තමයි මේ ගොල්ලන්ට මේ සුරසැප විඳගෙන ඉන්න පුළුවන්..., අනුර කිව්වා හරි. අද වෙනකොට ඔක්කෝම වගේ එජාපයේ නායකයින් ටික රනිල්ගේ පිහිටෙන් රජයේ පින් තනතුරු ලබාගෙන මහජන මුදලින් යැපෙමින් ඉන්නවා...!
මොවුන් නිසා ගාල්ලේ මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න බෑ.
ඡන්දයෙන් පැරැදිලා ලැජ්ජා නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු අය දෙන ටෝක් දැක්කාම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ. 6, 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාධයට දැම්මා. පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති. දැන් IMF ලෝන් එකයි, සංචාරක කර්මාන්තයි, පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩයනවා මිසක් මේ උන්දැලා කරපු දෙයක් නෑ. වහල් මෝඩයින් චූන් වුණාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍යය...
අපි ගොඩක් මේ වගේ විකට කතා අහනවා. මිනිස්සු කන්න, බොන්න, ජීවත් වෙන්න අමාරු මේ වෙලාවේ ඔය වගේ විකට කතා කියලාවත් අඩුගානේ හිනස්සන්න උත්සාහ කරනවාට ඔබට ස්තුතියි..!
ඔය වගේ ගොන් කතාවක් කිව්වොත් ඉතින් ඔයාම තමයි.
ඡන්දයක් තියලා බලන්නකෝ. එතකොට බලාගන්න පුළුවන්...!
තව 12ක් ඉඳීද?
සහතික ඇත්ත. ගෝඨාභය හිටියා නම් අද ලංකාව ඉතියෝපියාවක් වෙලා...
ඊට ඉස්සෙල්ලා කනත්ත බාරදිය යුතුයි.
මේ කියන කෙනා වැදගත් නැහැ. රටේ මිනිස්සුන්ට ජනතාව තීරණය කරයි. කාටද දෙන්න ඕනෑ කියලා මහබැංකු හොරා සුනාමි හොරු රටට සාපයක්...
ඔය කවුරු හරි මානසික රෝහලට යන පාර වජිර ට කියලා දෙන්න.
වසර දොළහක් කවුරු හිටියත් ඔබ වැනි අය දින දොළහක්වත් එපා...
නරින්ට කුකුළන් බාරදුන්නා වගේ.
මෙයා මෙච්චර කලක් ගාල්ලට මොනවාද කරලා තියෙන්නේ..? වැස්ස දවසට ගාල්ලම යට වෙනවා. එහෙම පිටින්ම අපායක්...
කිසිම ජනවරමක් නැති පින් ජනපතියා රටට කෙසේ වෙතත්, දූෂිත දේශපාලුවන් නම් සදහටම ඉන්න තරමට කැමැති ඇති...
ඇයි කළා මදිද? තව දොලහක් මැජීක් කරන්නද?
රනිල්ට රට පාලනය කරන්න වෙන්නේ ICU ඉඳලා තමයි.
ඊට වැඩිය හොඳයි ඔයා ඔයාගේ බිරිඳ බාරදෙන්න... එයාට අවුරුදු 12 කට. රට බාරදෙන්නේ කාටද කියලා ජනතාව තීරණය කරාවි.
එච්චර කල් ජීවත් වෙයිද?
වෙන කෙනෙක්ට දීලා ආයෙත් රට පුරා පෝලිම් යුගයක් ආවම රනිල්ව ඕනා වෙයි.
මට මුගේ අම්මා කොහෙද ඉන්නේ කියල කියනවද
මුලින් ප්‍රාර්ථනා කළේ මැරෙන්න කළින් ජනාධිපති වෙන්න. ඒපාර ජනාධිපති පුටුවේ ඉද්දිම මැරෙන්න ආසාවක් පහළ වෙලාද?
එතකොට තමයි රට කාපු පල් හොරු ටිකට සුර සැප විඳලා මැරිලා යන්න පුලුවන්. නැත්තං ඔවුන් ටිකට විඳින්න වෙන්නේ බන්ධනාගාරේ සැපනේ...!
හා වජ්ජෝ උබ කියන දෙයක් තමයි ඉතින් .. අනේ පලයන් බන් යන්න වැලේ වැල් නැතුව හිටපු උබලා පොහොට්ටුවේ ගොතයන්ට පිංසිද්දවෙන්න පිං ..නාදිපති කම් අරගෙන කොහෙවත් හිටපු උබලා දැන් එනවා තව 12 දෙන්න කියාගෙන . ඉස්සෙල්ලාම මාස්ක් එකක් දාන්න ඉගෙන ගෙන වරෙන් .. මෝඩ චුන් දෙන්නේ නැතුව
බලාගන. තව පැය 12 ක් ඉන්න ලැබුනොත් ලොකු පිනක් පිනාට. රනිල්ට වැඩිය උවමවා තියෙන්නෙ ගොබ්බ රැලට දනුමක් නැහැ නෙ රස්සවක් කරලා ජිවත් වෙන්න. හොරාකාලා කප්පම්කලා පුරුදු. සුරසැප විදින්න ජනතා මුදලින් අනුර කුමාර ඔය සැප සේරම ඉවර කරනවා. රටේ සම්පත් බාර දෙන්න කාලේ හරි. මුන් සේරටම වෙන්නෙ දෙවියොදුන්න දඩුවම ඉරානන්‍යෙ. ඉරානයේ ජනපතිට. පිච්චිලා අගුරු වෙලා යන්න.
අර ඉන්දියාවේ මැරෙන්න යන එවුන් ගෙනත් දාන තැනක් තියනවා අන්න ඒ වගේ මැරෙන්න එනවාද දන්නේ නෑ.
කමක්නැද්ද දන්නැ ...
මේ මෝඩ මිනිහ දකුණේ නමත් කනවා. වෙසක් මුවාවෙන් ඡන්දෙට බඩු බෙදනවා. පේනවනෙ ඉන්න සෙනග. පුටු විතරයි
134 බස් එකේ නගින්න ඕන පොරක් ඉතිං ඈ... කවුරු හරි මෙයාගෙ තේ එකට මෝදක දාලාද කියලා ටිකක් හොයලා බලන්න.. මෙච්චරටම බූත දොඩවන්නෙ..
වජිරට ට්‍රැක් පැණලා... අර සුද්දියෝ ගෙදර වැඩට ගේන්න වෙන්න ඇති තව අවුරුදු 12 ක් ඉල්ලන්නේ.....