
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උතුරු සංචාරයේදී දී ක්‍රියාත්මක කිරීමට යන වැඩපිළිවෙළ සම්බන්ධව උතුරු පළාතේ රාජ්‍ය යාන්ත්‍රණය දැනුවත් කිරීම එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
උතුරු පළාතේ දිසාපතිවරු, ලේකම්වරු,රාජ්‍ය නිලධාරීහු ඇතුළු දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති මෙන්ම උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල මට්ටමකට ගෙන ඒම පිළිබඳව වජිර අබේවර්ධන මහතා එහිදී මූලික දැනුවත් කිරීම කළේය.
ජනාධිපතිවරයා උතුරු පළාතේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන අතර ඊට ඉක්මන් විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇතැයි වජිර අබේවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිට්ටෝ කට්ටයෝ...!
මෙයා කවුද පරිපාලන සේවය ගැන කතා කරන්න..? මොකක්ද තියෙන සුදුසුකම..? පින් මන්ත්‍රීකමද?
මර්වින් සිල්වා අංක 2...
බලාගන ඉන්නකෝ... ඉදිරි මැතිවරණයේදී උතුරේ ජනතාවගේ ප්‍රතිචාර කොහොමද කියලා? ඔබලාව උතුරෙන් දකුණෙන් ඊළඟ පාරත් අතු ගාලාම දාවි..!
මෙයාලාව අසූචි ගහලා එළවන්න ඕනේ...
ත්‍රස්තවාදීන්ට සහ මෝඩයින්ට අවස්ථාව නොදී.. මෙවර එජාප ජයග්‍රහණය කළ යුතුමයි... ජනාධිපති තුමාට අපේ සහාය...!
අකුණු ගහනකොට යකඩයක් එළියට දාන්න කියලා තියෙනවනේ...!
මරු ඩයල් එක යවලා තියෙන්නේ...!
තණකොළ, පිදුරු පස්ස පැත්තෙනුත් කන අය තවත් ඉන්නවා.!
මහත්තයා එන්න කලින් නෝනා ගිහින් පරීක්ෂා කරලා බලන්න එපැයි..!
කලින් කබ්බෝ යවලා හූ පාරවල් ගල් පාරවල් වදියි ද කියලා බලනවා
කසකාරයා යන්නේ 13 ඕනේද කියලා අහන්න...!