
(ආරියරත්න රණබාහු)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමෙන් ලැබුණු අපට ලැබුණු දායාදය පක්ෂය දෙකට කැඩීම යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
එම පක්ෂ කාර්යාලයේ අද (25) පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය
රනිල් වික්‍රමසිංහ මහතාට අපි පූර්ණ සහයෝගය දුන්නා අපිට නොගැළපෙන දේවල් කරත් අද වෙනකම් අපි වචනයකින්වත් මොකුත් කළේ නෑ. හැබැයි ඉතින් පක්ෂයක් විදියට අපිට ලැබිච්ච දායාදය නම් පක්ෂය දෙකට කඩපු එක අපි දේශපාල නතීන්දුවක් ගමු .අපි අවංකව රනිල් මහත්තයාට උදව් කළා.. එතුමා මෙහෙම කරන්නේ පොහොට්ටුවට නෙමෙයි.. පුරුද්දට එතුමාව ගේන කොටත් අපි ඒක දන්නවා.එ ජාපය කැඩුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. යහපාලන ආණ්ඩුව කැඩුවා. ජනතාව විමුක්ති පෙරමුණක් කැඩුවා. . එල්ටීටීඊ සංවිධානයත් කැඩුවා ඒ තමයි එතුමාගේ පුරුද්ද.
ඉදිරියටත් අපි එතුමා සමග සාකච්ඡා පවත්වනවා. ගැලපෙන තැනකට ආවොත් ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරන්න සූදානම් යැයි ඒ මහතා කීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ම කියනවා නම්, එයා ඔයාලාගේ පවුල රකිනවා, ඔයාලා එයාව රකිනවා. ඔයාලාත් පක්ෂ කීපයක් කලා තියන්නේ. එකට තමයි කියන්නේ කල දේ පල දේ කියල.
හොරු රකිනකල් ඕන එකෙකුට සපෝර්ට්.
නූගතාට ලැබිලා තියෙන දායදය තමයි. දුප්පතාගේ දේ හොරා කලා සැපට ඉන්න. අනිත් බූරුවෝ දෙන්නත් ඔය වගේ. දෙමව්පියො පුරුදු කෙරුවේ. මිනීමරලා හොරකම් කරලා. බොරුපත්වීම් අරගෙන සමාජයේ වැජඹෙන්න. ඊටපස්සේ සුදුරෙද්ද ඇඳගෙන මල් වට්ටියත් අරන් මුලු පවුලම පන්සල් යන්නේ. කිසි වරදක් නොකරපු ගානට. ගිහින් කරඬුවත් ඔලුව උඩින් තියා ගන්නවා උබලටම හරියන ගොන් නඩේකුත් ඉන්නවා. ඔයාට රනිල් විතරයි ඉතුරුවෙලා ඉන්නේ හොරුන්ව ආරාක්ෂා කරන්නේ රනිල්. කපුටාට බැහැ තටු කැඩිලා. ඉගිල්ලෙන්න අමාරුයි. අනේ බේබි හැදිමිට තරම්වත් අබ ඇටයක තරම් වත් මොලයක් නැහැ. කවුරු හරි කියන දෙයක්. ඇවිත් කියවනවා...
මෙයා මේ විදිහට හොටු පෙරාගෙන අඬන්නේ ආයෙත් කොළඹ රේස් පදින්න ආසා වෙලා...
ඒ කතාව නම් හරියටම හරි. එයා පක්ෂ විතරක් නෙවෙයි ..රටත් දෙකට කඩලයි නතර වෙන්නේ ආයේ ජනාධිපති තනතුර දුන්නොත්...
ඇයි තාත්තා කිව්වේ රනිල් දැන් හොඳවෙලා කියලා වාසියට හොඳයි කියනකොට ඒක පිළිගන්නයි එපා කියනකොට බනින්නයි බයියෝ තමයි බයියෝ...!
බොරු කියන්න එපා... ඒ පැත්තට සපෝට් එකට කට්ටිය යවලා දැන් බයිලා කෙළිනවා.
ඉතින් තාමත් පුළුවන්නේ රනිල්ට සපෝට් කරන අයට රනිල් ළඟටම යන්න කියලා අලුතින් සංවිධායකයෝ පත් කරන්න. ඔය කයිවාරු කාරයින්ට පොළොවේ බලයක් නෑ....
වසර 75ක ලංකාවට කෙලවුන ඇත්ත හේතු. 1. 1977 විවෘත ආර්ථිකය හරහා රට දියුනු වේ යැයි නොරිස්සූ ඉන්දියාව ඇතිකල වසර 30හේ යුද්ධය. 2. රාජපක්ෂලා ඩොලර් බිලියන 10 කට වඩා හොරාකෑම. 2. 1989 රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වසාදැමීමෙන් ආරම්භකල පුද්ගලික විශ්වවිද්‍යාල වලට වට බැඳීම නිසා වසරකට ඩොලර් බිලියන 1 ක් ගානේ ඩොලර් බිලියන 25 ක් විදේශ අධ්‍යාපනට වියදම් වීම. විදේශ ශිශ්‍යයගෙන් උපයාගැනීමට තිබූ වසරකට ඩොලර් බිලියන 0.5 බැගින් අවුරුදු 25 ට ඩොලර් බිලියන 12.5 ක් අහිමි කිරීම. රටේ මුළු විදේශ ණය ප්‍රමාණය බිලියන 45 යි. ඉන් බිලියන 37.5 ක් (එනම් 83%) ජවිපෙ/මාලිමාව නිසා රටට අහිමි වූ ඩොලර් ආදායමයි. රටට කෙලවූ මාලිමාවට ජයවේවා.
ආර්ථික ඝාතකයෝ ,දූෂිත පවුල් පාලනේ උන් ඔය විදියට හරි ඉන්නේ රනිල් නිසා. රනිල් එන තරමට දූෂිතයෝ කැමතී.
ඇමරිකන් ජෝ බයිඩන්, රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පටන්ගත්තේ ඔවුන්ගේ පන්තියට වෛද්‍ය උපාධිය දෙන්න මිස තමුන් කියන විදේශ මුදල් ගෙන්නා ගන්නවත්, රැකගන්නවත් නෙවෙයි. අනෙක ඔය 3% කට බයේ මොකද තමන්ගේ උතුම් ප්‍රගතිශීලී ප්‍රතිපත්ති නතර කලේ? මට දැනගන්න කැමතියි...