
(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේගය එක පැත්තකින් අපනයන ආර්ථිකයකට යන බව කියන අතර තව පැත්තකින් ආනයන ආර්ථිකයකට යන බව කියන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොරවක ජනපතිවරණ ජනරැළිය අමතමින් අද (6) පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකට යන විට ජාතික ජන බලවේගය තව පැත්තකට යන බව කී ජනාධිපතිවරයා මෙම පරස්පර විරෝධී කතාවලට අනුර කුමාර දිසානායක හෙට (7) පැවැත්වෙන ජාජබ මොරවක ජනරැළියේදී පිළිතුරු ලබාදිය යුතු බවද සඳහන් කළේය.
මෙවැනි පරස්පර විරෝධී ප්‍රකාශ නිසා මාලිමාව අද කැරකෙන්නේ මොන පැත්තටදැයි හිතාගන්නට නොහැකි වී ඇති බවද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් වගේ අදක්ෂ, වයසක මනුස්සයෙක් කියන ඒවා ගණන් ගන්න තරම් අනුර බොළඳ වෙන එකක් නෑ මම හිතන්නේ..!
රනිල්! ඔයා, ඒ ගොල්ලන් යන පැත්ත හොයන්නේ නැතුව ඔයා යන පැත්ත පැහැදිලි කරන්නකෝ...!
සිලින්ඩර් සීයේ ඔය අනුන් කියන දේවල් ගණන් ගන්නේ නැතිව තමුන් කරන දේ ගැන කියන්න.
හැබැයි ඔයා නම් කරකවපුවා හොඳට ඔප්පු වුණානේ උසාවියෙන්ම... වීසා මගඩිය, මන්නාරමේ සුළං විදුලි බලාගාර මගඩිය. එක්සත් ජාතික පක්ෂයේ උපදේශකවරු විදිහට පත්කරගෙන කරන්නේ...
අවුරුදු 47 ක් දේශපාලනේ විවිධ තනතුරු සහ පස් වතාවක් අගමැතිකම දරපු තමුන්, කියපු කරපුවා නම් අපිට ඕනෑතරම් කියන්න තියෙනවා...
රනිල් සියේ තමුසේ වගේ පිනා ජනාධිපතියෙකුට උත්තර දෙන්න ජනතාවගේ ඡන්දයෙන් පත්වුණා අනුර කුමාර දිසානායක මහත්තයාට පිස්‌සු නැහැ. රනිල් සියේ ඔයාගේ මොළය පරීක්ශාකර ගන්නවා අංගොඩ ගිහිල්ලා ඉක්මණටම. 21 වෙනිදාට කලින්. මොකද රටේ මිනිස්සු අති බහුතරයක් මාලිමාවට ඡන්දෙ දීලා රනිල්ව බල්ලෙක් වගේ පරදවනවා. ඊට පස්සේ ඉබේම ඔයාගේ පිස්සුව තදවෙනවා.
අංකල් ඔයාගේ ඔය ගොන් මොලේ නිසා තමයි බලයට ආපු හැම වතාවේම කිචවෙලා ගෙදර යන්න වුනේ. අපනයන ආර්ලෝථිකයක්කේ තියෙන සෑම රටක්ම ආනයනය කරලා එව්වාගෙන් නිෂ්පාදනයක් කරලා අගය එකතු කරලා තමයි අපනයනය කරන්නේ. වෙළඳ පළ ආර්ථිකය ගැන මලපොතේ අකුරක් නොදන්නා නාකි හමෙක් කොහේද රටක් දියුණු කරන්නේ?
විවාදයක් තියලා, අහලා බලමුද...? විවාද දුවපන්, අන්න අරයත් දුවනවා..
රටක ආර්ථිකයක් දියුණු කිරීමට ආනයන අපනයන දෙකම විධිමත්ව කළ යුතුව ඇත. ඒ නිසා මොලය තියෙන මිනිස්සුන්ට ඕක ආයේ අමුතුවෙන් අටුවාටීකා ඇතුව කියන්න ඕනෑ නැහැ. ඒ නිසා මේ වෙලාවේ ඔය සමහර වයසක මිනිස්සු අහන බහුබූත හිස් ප්‍රලාප වලට උත්තර දෙන්න කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ. එයාට දැනගන්නම ඕනෑ නම් ඒ පැත්තේම ඉන්න ඔය කාගෙන් හරි අහගන්න අරින්න.
මේ මනුස්සයා අකලටද වයසට ගිහින් තියෙන්නේ.. ආර්තික ඔස්තාර් දන්නේ නැද්ද ලංකාවේ නිශ්පාදනය කරන ඒවා තමා අපනයනය කරන්නේ... නැති දේවල් ආනයනය කරනවා.. 100% අපනයනයක් විතරක් තිබිලා රටවල් කරන්ඩ බෑ නවීන ලෝකයත් එක්ක.. අනේ සීයේ ගෙදර යන්න ප්ලීස්...
අනුර කුමාර හෝ ජාතික ජනබල වේගය කියන එවා තේරුම් ගන්න තරම් ඔයාට සිහිකල්පනාවක් නැහැ කියලා අපි දන්නවා සිලින්ඩර් මුත්තේ. ඒ නිසා ඔයා දැන් ඒවා ගැන නොහිතා 22 දාට ගෙදර යන්න බඩු ටික ලැහැස්ති කර ගන්න...
මේ මනුස්සයාට දැන් විකාර වගේ... පරදින බව දන්නවානේ.
ලොකු පරිච්ඡේදයක තැනින් තැන තියෙන වචන කීපයක් එකට අමුනා රනිල් උන්දෑ කැලෑ පත්තරයක් ගහලා වගේ පෙනෙන්නේ….
ගෝඨා වගේ කොටාත් බයිලා කියන්නේ, රනිල් ඔබට ජය...!
වැඩ පෙන්වූ රනිල්ව විවේචනය කරන්න දක්ෂ උදවියට විකල්ප නැත, විසඳුම් නැත, කයිවාරු කෝටියක් ඇත, හැංගෙන්න, පලා යන්න අති දක්ෂයෝය.
ජනතාවට කියන්න තියෙන්නේ මෙච්චරයි. අප සතු නිදහස කොමියුනිස්ට් අදහස් සහිත පක්ෂයක ග්‍රහණයට යටත් කළොත් නැවත වෙන්නේ අල බතල කන, සමුපකාර පෝලිම් වල ලගින්න වෙන පාලනයක් ඇතිවෙන එක. එල වුණත් ඉන්දියාව නොඉවසන නිසා ඉල්ලගෙන කන්න. අනුර කුමාර ඇයි දැන් ඕවා කියන්නේ? එදා බංකොලොත් රට අරගෙන ණය ගෙවලා බංකොලොත් බවින් මුදාගන්න තිබුණානේ...! ඔය වේදිකාවේ කයිය ගහන එක ලේසි වුණා කියලා රටක් පාලනය කරන්න බෑ. අනුර කුමාරගේ ගෙදරින් ගෙනත් කළොත් මිසක් රටක් ගෙනියන්න සල්ලි නෑ. ගිය සැරේ ගෝඨාභය ඇවිත් ලොකු ටෝක් දීලා කලේත් රනිල් සහ ඔහුගේ කණ්ඩායම භාණ්ඩාගාරයේ ඉතුරු කරලා ගිය සංචිත හිඳෙනකම් වියදම් කරලා රට බංකොලොත් වුණාම පැනලා ගිය එක. ජනතාව අපි කියන දේ ඇහුවේ නැත්නම් ආයෙමත් වෙන්නේ ඒක. බටහිර රටවල් සත පහකින් උදව් නොකරන විට රටේ ජනතාවට සිදුවනු ඇත්තේ යෝජිත කොමියුන්වල හදන මයියොක්කා කෑමටයි. තීරණය ඔබ අතයි...
ඔන්න ඔය අවුරුදු 70 පැන්න ඔය වගේම එලෝ විකාරයෙන් මෙලෝ අතගාන පොරක් යවමු. බොරු කිය කිය ඉන්න. 70 පැන්න සීයලා එක්ක මොන වැඩක්ද? අනේ ඇනස්ලි, සැමුවෙල් වගේ විකට නළුවෙක් යවමු. එතකොට හිනාවෙලා ලේවත් පිරිසිදු වෙන්නැතෑ. පවු අහිංසකයා.