
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.
යෞවන සමාජ සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.
ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන රනිල් වික්‍රමසිංහ මහතා එහි මුල් කාලීන අරමුණු මෙන්ම තම පාලන සමයන්හිදී ජාතික තරුණ සේවා සභාවේ සහ යෞවන සමාජවල ව්‍යුහය සැකසුණු ආකාරය ගැන අදහස් දැක්වීමට නියමිත බව හිටපු ජනපති දේශපාලන කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙන්ෂන් ගත්තා නම් කට පියාගෙන ගෙදරට වෙලා හිටියානම් නේද හොඳ? නැත්නම් මිනිස්සුන්ට ආයෙත් බටලන්ද මතක් වෙයි.
අර බටලන්දේ මෙයාගෙ මූලිකත්වයෙන් තිබුණ තරුණයන් සවිබල ගැන්වීම් කදවුර ගැනත් කියනවද?
ටික දවසක් කට වැහිලා තිබුනා, ආයෙමත් පටං ගන්න යනවා මල වදේ.
වැඩකුත් තියෙන්න එපැයි. ඔය මොනවා හරි කියෝපුදෙන්.
රට කාලා, බංකොලොත් කරලා, බංකොලොත් උනාට පස්සෙත් මහජනතාවගෙ සල්ලි කෝටි ගණං හොරුන්ට බෙදපු මේ මිනිහගෙන් තව මොන ප්‍රකාශද?
කජු සීයා පොඩි එවුන් පිනවන සුරංගනා කතාවක් කියන්න වගේ හදන්නේ.
වැල් පාලමෙන් එගොඩ වෙලා 2048 රට ගොඩදාන විදිය ගැන කියපු සුරන්ගනා කතා අපිට අමතක නැහැ. වසර 45කටත් වැඩිය දේසපාලනේ කරපු තමුන්ගේ කතා අහළාම දැන් අපිට තිත්ත වෙලා...
පරිස්සමින් ඉන්න පුතා තව ටික දවසයි මෙයත් හිරේ.
ආයත් වතාවක් අල්ලස් කොමිසමට ගෙනිහිං තේ පැන් , සංග්‍රහයක් දීලා යැව්වානම්, තව ටික කාලෙකට කට පියන් ඉන්නවා.
මේ යකාගේ කටට පොරොප්පයක් ගහන්න බැරිද?
රනිල් පරාජසිංහගෙන් ඉඳලා හිටලා විකාරයක් අහන්න ලැබෙන එක විනෝදට හොඳයි.