
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ රැසක් එකතුව ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක් වරක් දීලා පරාජයට පත්වුනොත් ආයෙමත් වාරයක් එම ලකුණට දීලා වැඩක් නැහැ ගෑස් සිලිංඩරය මුල්ම වාරයේ පරාජය වුණා ඒ නිසා දෙන්නෙත් නැහැ කොහොම වුණත් රටට සේවයක් කරන්න පුළුවන් යුක්තිය සාධාරණත්වය අගයන කාටවුනත් පක්ෂ භේදයක් නැතුව ඡන්දය දෙනවා
ගෑස් සිලින්ඩරේ පහුගිය කාලේ පිපිරීලා ගියා නේද?අපි හිතුවේ මෙදා පාර පඩික්කම ලකුණෙන් ඒවී කියලා ?
අම්මේ....ලංකා මාතාවට සේවය කරන්ඩ කොච්චර දුක් විදිනවාද?
පොහොට්ටු සෙට් එක හතර අතේ විසිරිලා නේද, එතකොට බොරළු ගොඩ සුනඛයා සහ ගම්පහ කප්පම් ප්‍රසන්න ගැන විස්වාස කරලා ආපු පොහොට්ටු මන්ත්‍රීවරු නන්නත්තාර කරපු මුන් දෙන්නට මොකද වෙන්නේ කියලා බලමු.
සිලින්ඩරය ඔලුවේ තියාගන්න
අනිච්චාවත සංඛාරා
සිලින්ඩර් මුත්තගේ ඉත්තෑවෝ දුවනවාද මන්දා...?
රට ගැන හිතලා සජබෙට නියෝජ්‍ය නායකයෙක් පත් කරන්න.
සීයේ කප්පම් ප්‍රසන්න, එතනෝල් ජොනියා, මිරිස්කුඩු ප්‍රසන්න, එහෙමත් ඉල්ලන්නේ ඔය ළකුණෙන්ද?අඩු පාඩුවට බේරුවල මාල හොර සහ වඩේ චාමරත් එකතු වුණොත් වැඩේ පන්කාදුයි...!
රනිල් ඉන්නකම් මොන සලකුණෙන් ආවත් පරාජය සිකුරුයි
මේ පාර දිනන ලකුන ගෑස් සිලින්ඩරය